වැඩ කරන අපේ විරුවා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩ කරන අපේ විරුවා

    1.jpg
     
    • Like
    Reactions: sadamol buwa

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගහට ගහක් මොරටුවේදී හම්බ වෙනවා කියන්නේ නිකන්ද :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝඨාභයගේ පුරවැසිභාවය හොයනකොට දැනටමත් පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මන්ත්‍රී වරුන්ට ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවයන් තියනවා කීවම ඔප්පු කරපිය යකෝ තොපේ ඇමරිකන් කාරයා ඕවා කීවට බේරෙන්නේ නෑ කියලා කෑ ගහපු අය දන්නවද මංදා

    ලංකාවට අළුත් ව්‍යවස්ථා හදලා දුන්න 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් අපූරු ව්‍යවස්ථාදායක සභාවක් හදලා දුන්න

    ස්විස්ටර්ලන්තයේ ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අද දරු පවුල පිටින් පාර්ලිමේන්තුවෙන් අස්වෙලා ස්විස්ටර්ලන්තයේ පදිංචියට ගියා කියලා.

    ජයම්පති ලංකාවේ පාර්ලිමේන්තු ධුරය දරනකොට ස්විස් සිටිසන් එක තිබ්බ බව අපි අමතක කරමු පව්නේ .

    එයා ලංකාව ෆෙඩරල් කරන්න අනාගමික කරන්න ව්‍යවස්ථාවෙන්ම කෙලවුන රටක් කරන්න ගත්ත.උත්සාහයට අපි ස්තූතියි කියන්න ඕන ගෝඨාභය පත් නොවුනා නම් එයා ස්විස්ටර්ලන්තයේ පදිංචියට යන්න හදිස්සි වෙන්නෙත් නෑ .

    ඊට පස්සේ ආචාර්ය ජයම්පති වික්‍රරමරත්නට වඩා බුද්ධිමතෙක් ඒ හිස් වෙච්ච පාර්ලිමේන්තු ධුරයට නම් කරා කියලා කියනවා සමන් රත්නප්‍රිය ( එයාගේඋපාධි ඔක්කොම එකතු කරලා නමට යටින් පිරිමි මිසී කියලා ලියනවලු)😀😀

    ...........නුවන් මොණරවිළ ............
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අද යු ඈන් පී එක කියන්නේ එක එක විකෘති මානසිකත්ව තියෙන සෙට් එකක් ඉන්න පක්ෂයක්, මහ එකාගේ ඉදන් හිරුණිකා වගේ පහල එවුන් දක්වාම. හොදයි කියන්න පුලුවන් එවුන් අතේ ඈගිලි ගානට ඉන්නේ. අපි සිරාට බෑන්නට සිරා නොහිටින්න ඕකුන් ඕනේ අනපනත් ටික සම්මත කරලා සින්හලයා ලන්කාවේ සුලු ජාතිය බවට නීතියෙන් පත් කරලා නවත්තන්නේ. තාමත් යු ඈන් පී එකට කඩේ යන එවුන් ඉන්නවා. පහුගිය මාස දෙකේ යු ඈන් පී එකේ වෙච්ච දේවල් එලියට ආව දේවල් අනුව දෑන් නම් සින්හල එකෙක්වත් යු ඈන් පී එකට නෑති වෙන්න ඕනේ..
     
    • Like
    Reactions: Lejayange

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අද යු ඈන් පී එක කියන්නේ එක එක විකෘති මානසිකත්ව තියෙන සෙට් එකක් ඉන්න පක්ෂයක්, මහ එකාගේ ඉදන් හිරුණිකා වගේ පහල එවුන් දක්වාම. හොදයි කියන්න පුලුවන් එවුන් අතේ ඈගිලි ගානට ඉන්නේ. අපි සිරාට බෑන්නට සිරා නොහිටින්න ඕකුන් ඕනේ අනපනත් ටික සම්මත කරලා සින්හලයා ලන්කාවේ සුලු ජාතිය බවට නීතියෙන් පත් කරලා නවත්තන්නේ. තාමත් යු ඈන් පී එකට කඩේ යන එවුන් ඉන්නවා. පහුගිය මාස දෙකේ යු ඈන් පී එකේ වෙච්ච දේවල් එලියට ආව දේවල් අනුව දෑන් නම් සින්හල එකෙක්වත් යු ඈන් පී එකට නෑති වෙන්න ඕනේ..

    ලක්ෂ 55
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් UNP පාර්ලිමේන්තු මන්ත්‍රී බන් :lol::lol::lol:

    ආචාර්ය ජයම්පති වෙනුවට.... :lol::lol:
    විජ්ජාත්මකව පත්කරලා තියෙන්නෙ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද යු ඈන් පී එක කියන්නේ එක එක විකෘති මානසිකත්ව තියෙන සෙට් එකක් ඉන්න පක්ෂයක්, මහ එකාගේ ඉදන් හිරුණිකා වගේ පහල එවුන් දක්වාම. හොදයි කියන්න පුලුවන් එවුන් අතේ ඈගිලි ගානට ඉන්නේ. අපි සිරාට බෑන්නට සිරා නොහිටින්න ඕකුන් ඕනේ අනපනත් ටික සම්මත කරලා සින්හලයා ලන්කාවේ සුලු ජාතිය බවට නීතියෙන් පත් කරලා නවත්තන්නේ. තාමත් යු ඈන් පී එකට කඩේ යන එවුන් ඉන්නවා. පහුගිය මාස දෙකේ යු ඈන් පී එකේ වෙච්ච දේවල් එලියට ආව දේවල් අනුව දෑන් නම් සින්හල එකෙක්වත් යු ඈන් පී එකට නෑති වෙන්න ඕනේ..

    15.gif

    සහතික ඇත්ත....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජයම්පති වික්‍රමරත්නල රටට කෙලවන්න ව්‍යසව්ථා හදල පවුල් පිටිනි ස්ව්ස් යනවා...... යුන්පි පොන්න හැත්ත ඒ අඩුව පුරවන්න නිර්සාක්ෂිකයෙක් දානව.... පිරිමි නර්ස්ට පුලුවන් ජයම්පති නවතපු තැනින් පටන්ගන්න..... රටට යූඑන්පියට අබ සරනයි.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජයම්පති වික්‍රමරත්නල රටට කෙලවන්න ව්‍යසව්ථා හදල පවුල් පිටිනි ස්ව්ස් යනවා...... යුන්පි පොන්න හැත්ත ඒ අඩුව පුරවන්න නිර්සාක්ෂිකයෙක් දානව.... පිරිමි නර්ස්ට පුලුවන් ජයම්පති නවතපු තැනින් පටන්ගන්න..... රටට යූඑන්පියට අබ සරනයි.....

    dual citizenship :lol::lol: