1. jayanathek

    MCC අත්සන

    සිරාගේ පාලන කාලෙගැන ඉතිහාසය කොහොම ලියවෙයිද දන්නැ අප්පා....
  2. jayanathek

    UNP un meka gana poddak katha karamuko ban.

    දැන් අනුරය කෑගහයිද දන්නෑ ගෝටා ඩොලර් බිලියන 480 ක්අහිමි කරගත්ත කියල..... මොනව උනත් ගෝට ජනාදිපති නූනනම් දැනටමත් මේක අත්සන් කරල පුතානෝ රට සුරපුරයක් කරල ඉවරයි....
  3. jayanathek

    අනුර කුමාරට දැනට ඇති ලොකුම ප්‍රශ්නයට විසදුමක් ලබා දෙන්න

    පාස්කු විමර්ශන කමිටුවේ චූදිතයන් එක්ක එකට නඩු අහපු උන්නේද මේ කතා කරන්නේ කියල මතක්වෙද්දි හිනාත් යනව බන්.... ඒ උනත් ඇයි ඇවන්ගාඩ් එක සේනාධිපතිට දුන්නේ... එදා ඉදලම නාවික හමුදාව යටතේ තිබුනනම් මේ චෝදනා නැ නේද? කොයි පක්ෂෙනුත් පෝෂණය වෙන ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා.
  4. jayanathek

    සහරාන් 2017 දී ඉන්දියාවට පළායාමට උදව් කරේ රිෂාඩ්ගේ මල්ලී

    යහපාලන ආණ්ඩුවේ ජනාධිපති, අගමැති, ආරක්ෂකලේකම්, හමුදාපති, පොලිස්පති සියලුදෙනාම වගකිවයුතුයි පාස්කු ප්‍රහාරයට, කිසිම හෙවිල්ලක් කරල නැ මේ කාරනා ගැන... ගෝටව කොටුකරන එක ගැන හිතුවා මිසක අපරාදේ අහිංසක ජිවිත..........
  5. jayanathek

    අද යඥා මඩු ඇරලා

    ගිය සතියේ ඉදල අවසර දීල තියෙන්නේ ආගමික කටයුතුවලට
  6. jayanathek

    මට නම් සැකයි..මැතිවරණය අවසන් වූ සැනින් ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් තබනවා.. එය වලකන්න අපි දිවි පුදනවා..- අනුර

    ජනාධිපතිවරනෙට කලින් ජවිපේ ඔය ගිවිසුම කෙයාර් කලේ නෑ නේද? අනේ මන්දා ජෙප්පෝ නම්
  7. jayanathek

    කව්ද බං මේ උත්තමයා....

    මේකද බන් හදල දීල තියෙන ගේ?
  8. jayanathek

    ඇවන් ගාඩ් අලුත් හොරකං

    කයියයි පඩ ගදයි විතරයි.....
  9. jayanathek

    රතු අලි - බිම උන්

    ඒ ගොල්ල ජනතාවට විමුුක්තිය ගේන්න ප්ලැන් කරද්දි එන අනුපිලිවෙලනේ ඔය දාලා තියෙන්නේ.....ගොංජා ලිස්ට් එකේ තව පොඩ්ඩක් උඩින් තිබ්බනම් හරිම විද්‍යාත්මකයි...
  10. jayanathek

    මුස්ලිම් රාජ්‍යයක් කිරීමේ සැලසුමක්

    සිංහල දේශපාලකයෝ බහුතරයක් අඩු වැඩු වශයෙන් මේ මුස්ලිම් අන්තවාදය ශක්තිමත් කරන්න උදව් කරල තියෙනවා.....මේවට විරුද්දව හඩක් නැගුවේ ඉතාම සුලු දේශපාලකයන් පිරිසක්.... මේ සුලු පිරිසටත් පන්න පන්න ගැහුවා අනික් අන්... පිස්සෝ ජාතිවාදියෝ.... කිය කිය උන්ගේ දේශපාලන අනාගතයම විනාශ කරල දැම්ම අපේම උන්....මේක මුස්ලිම්...
  11. jayanathek

    Vijithage Aathal

    දේශපාලනේනම් දැන් විහිලුවක් වෙලා තියෙන්නේ........ එන්නෙනම් සුදු පිරුවට එළාගෙන.....
  12. jayanathek

    සමෝසා වෙළඳාම නොහොත් රැඩිකල්වාදය...

    සමෝසා වෙළඳාම නොහොත් රැඩිකල්වාදය... "ගනේෂ් " ඉන්දියාවේ කාර්යබහුල නගරයක වෙසෙන සමෝසා වෙළෙන්දෙකි. නගරය තුල ගමන්කරන ඔහුගේ ජංගම අවන්හලේ දිනකට සමෝසා 500ක් ඉතා පහසුවෙන් විකිණීම සිදුකෙරිනි. පසුගිය වසර 30 තුල ඔහු කොයි කා අතරත් අතිශයින්ම ජනාධරයට පත්වුයේ ඔහුගේ සමෝසා වෙළඳාම නිසයි. ඒ මක්නිසාද යත් ඔහු...
  13. jayanathek

    අනුර දිසානායකගේ අයර්ලන්තයේ ගෙදර

    ඉස්සරනම් ජවිපෙ නායකයෝ යමක් කිවම ජනතාවට ඒ ගැන විශ්වාසයක් තිබුණා.... අනුර කුමාරයා ඒ විශ්වාසේ 0 ට බැස්සුවා......
  14. jayanathek

    ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිව පහරදී මරයි

    රුචිර ඔයානම් දවස 1200 ට වැඩ කරනවා වෙන්න බෑ. .... හැම දේකින්ම ඔයා පක්සෙට මනාප එකතු කරන වැඩේ ලස්සනට කරනවා....
  15. jayanathek

    මංගල හඳුන්නෙත්ති

    මුංව අත්තේ තියන්නේ රට වෙනුවෙන් මොනව කලාටද? ජෙප්පෝ ගැනනම් කතා කරල වැඩක් නැ.....
  16. jayanathek

    තොපි නම් කියයි. ඒම නිකන් ඉඳල බෑ

    අපේ කොයි ප්‍රශ්නෙදිද බන් බටහිර උන් අපි වෙනුවෙන් පෙනී හිටියෙ.... මේව තමයි දශකයේ විහිලු.... අනික ඇමරිකාව ලෝක සිතියමේවත් දැකලවත් නැතිි නාකි ආච්චිලත් මේවට ඇදන් ගිහින් මේ තරම් ප්‍රශ්ණ තියෙන රටේ තවත් නැති ප්‍රශ්ණ ඇති කරන්න නේද මේ දගලන්නේ. අනික අධ්‍යාපනයක් තියෙන උන් මේම කරන එක ලැජ්ජයි....

    No contents