1. radiax

    ඡන්දෙ දැම්මෙ පැන්සලෙන් ද ?

    koheda kiyala tibbe pencil kiyala? mako kivve orange or brown pen kiyala
  2. radiax

    මෙන්න number එක​ 0766887347

    ape elakiriye kipa denekma text karala tibba my3 denna kiyala :rofl:
  3. radiax

    high resolution pic දාන පරය

    issara nam EK eka patta clean, asahana karayo ne, threads 10k dammoth 6kma wedagath eva. dan dannu kunuharupa. owa admins la terum ganne nethi eka dukai. :(
  4. radiax

    high resolution pic දාන පරය

    oya ekek neme, godak innawa. warning thread ekak dala ekek dennek ban kara nam oya prashne iwarai oka man GT and Tintin tath kivva balanna kiyala. maha unta uwamanaawak nettam api mona karannada ban? post eken post ekata report karanne?
  5. radiax

    ජනාධිපතිවරණය 2015 (Mega vote thread)

    එල එල උඩින්ම තිබ්බ එකට ගහල ආවා..
  6. radiax

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    lumia 635 AT&T country lock eka kadanna kramayak kiyapanko. att go sim ekak tiyenawa
  7. radiax

    Hive Huth*

    mage tika dawasakata kalin una.passe hari giya. server update ekak hari mokak hari seen ekak
  8. radiax

    මෛත්‍රීට චන්දෙ දෙන බල්ලනි මේක බලන්න

    උබ පහු ගිය ටිකේඅ නිදාගෙනද හිටියේ? මයිත්‍රී දින්නොත් මහින්දට සලකන විදිය පැහැදිලි කලා දැක්කේ නැද්ද?
  9. radiax

    මහින්දට චන්දෙ දෙන්නෙ නැත්තෙ බල්ලො

    මම කිව්වේ මනුස්සයෙකුට වයිරයෙන් සලකන්න එපා කියලා විතරයි. උබට ඒකට තරහ ගියාට මට කරන්න දෙයක් නෑ. මයිත්‍රි කරන්න බැරිමනම් උත්සහ කරන්න. ඒක වටිනවා. :yes:
  10. radiax

    කහවත්තෙදි වෙඩි කෑ එජාප අධාරකරු මරුට

    පලමු මිනිස් බිල්ල.තවත් නම් නොවේවා :(
  11. radiax

    මහින්දට චන්දෙ දෙන්නෙ නැත්තෙ බල්ලො

    උබේ කතාවලින් තේරෙනවා මට වඩා හොද තැනක ඉන්නෙ කියලා.සුභ පැතුම්.:D
  12. radiax

    මහින්දට චන්දෙ දෙන්නෙ නැත්තෙ බල්ලො

    සිරාවටම දුකයි උබ ගැන සහ ඔය විදියට හිතන අනිත් උන් ගැනයි. උබලට තියෙන්නෙ රටට ආදරයක්වත්, රට වෙනුවෙන දැක්මක්වත් නෙමේ. මහින්ද එක්ක ව‍යිරයක්. ඇත්තටම දුකයි...
  13. radiax

    N sriyantha mara karadarayak appa.

    ubalath ehemai ban. ubalata my3 support karala threads danna puluwan wagema untath puluwan MR ta support karala threads danna, iwasanna igena ganin
  14. radiax

    Development of Sri Lanka

    mekath poddak balanna. vishwasa karanna yanna ona ne eth samaharak de gana adahasa tikakwath wenas wei (facts and points tika oluwata ganna, figures nam boru wenna ati) https://www.facebook.com/video.php?v=10152476551061467
  15. radiax

    මඩ වීඩියෝ මෙන්න ඇත්ත

    ඕක තමයි අපිට හැමදාම උනේ.කොහෙවත් නැති මඩක් පස්සෙ දුව දුව අපේ උන් ඇනකොටා ගන්නවා.ඒ අතරේ හම්බයොයි, දෙමල්ලුයි උන්ගේ වැඩේ ශේප් එකේ කරගන්නවා. සින්හලයා නැති වෙන්නේ සින්හලයා නිසාමයි.
  16. radiax

    බඩුවක් ගහන්න ආස ද ? මසාජ් කරගන්න හිතුනද ? (18 +)

    ඒ තුනම තිබ්බනම් මොකටද යකෝ බඩු ගහන්නේ? අහ් හරි ඒ තුන තිබ්බට උබේ තුන තිබිල නැතුව ඇති[/SIZE]
  17. radiax

    මදක් සිතන්න!!! (must read - Maithree supporters only)

    කොහොමද 100%ක්ම ශුවර් කරල කියන්නේ?
  18. radiax

    මදක් සිතන්න!!! (must read - Maithree supporters only)

    හම්බ, දෙමල චන්ද අරන් දිනලා සින්හලයා වෙනුවෙන් වැඩ කරොත්? ඔය බලේට එන්න ගහන ජිල්මාර්ට් එකක් වෙන්න පුලුන්. සමහර විට රටේ උන්නතිය වෙනුවෙන් සතුරන් සමග එක් වෙලා පොදු සතුරා පරාජය කලාට වරද්දක් නෑනේද?
  19. radiax

    ALL ISLAND - PREDICTED RESULT POLLING DIVISION

    total= 15.7M? yako lankawe chande tiyenneth 15M walata.oya okkoma chande danne neh. 55-60% athara tama chande wetenne.

    No contents