අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?
අද මේ අයුරින් අගමැති පත්කිරීම ව්‍යවස්ථා විරෝධීද?
මේ සිදුවීම මට පැටළිලි සහගතයි.
දන්න කෙනෙක් පහදා දෙන්න.
අද මේ අයුරින් අගමැති පත්කිරීම ව්‍යවස්ථා විරෝධීද?
මේ සිදුවීම මට පැටළිලි සහගතයි.
දන්න කෙනෙක් පහදා දෙන්න.

අඩු බලයක් තියෙන පැත්තට අගමැති පත් කරන්නෙ කොහොමද?