1. radiax

    මීගමුව කොළඹ බල්ලන් ඉවත් කිරීම

    maranawa mai kiyala na neda machan?
  2. radiax

    COLOMBO-North PREDICTED RESULT POLLING DIVISION

    Colombo-North MR (22%) MS (76%) wei
  3. radiax

    Mokakda hitenne meka dekkama.....?

    https://www.facebook.com/video.php?v=743464155737831&fref=nf
  4. radiax

    ඡන්දෙ දාන්න යන්න කලින් මේක පොඩ්ඩක් කියවන&#3530

    https://www.facebook.com/video.php?v=743464155737831&fref=nf
  5. radiax

    සජිත් ප්‍රේමදාස ජනපති දෑත් සවීම්ත් කිරීම

    ආවේ නැති නිසා දුකට දාන නූල්
  6. radiax

    ජාතික රූපවාහිනී, අයිටීඑන්, සිරස මාධ්‍ය ආය&#350

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.6.20) C news eke anti-gvt version eka :lol: oya news ekaattada ban
  7. radiax

    ලංකා සී නිවුස් බත් බැලයන් කාර්යාලය වසා පැ&#350

    අපෝ මම නම් බලන්නේ දෙරන, ලන්කදීප, හිරු, නෙත් වගේ සයිට් විතරයි. මුන් ටික අඩුම ගානේ අපි දන්න කියන ඒවනේ. අපේ දේශපාලන බුද්ධිමතුන් ඕවා බලල තමා එලකිරියෙ තර්ක කරන්නේ.:rofl:
  8. radiax

    අදත් මඩ පත්‍රිකා බෙදල

    MY3 th kiyanawanam dila damu ban :lol:
  9. radiax

    ලංකා සී නිවුස් බත් බැලයන් කාර්යාලය වසා පැ&#350

    ඇයි එතකොට මන් ගල ගේ lankaenews, lankanewsweb, lantruth දෑහිතකාමි සත්‍යවාදි news sites ද? :P
  10. radiax

    leno mewath balapan : http://elakiri.com/forum/showpost.php?p=17685816&postcount=4

    leno mewath balapan : http://elakiri.com/forum/showpost.php?p=17685816&postcount=4
  11. radiax

    අද රෑ 11 න් පස්සේ

    moko wenne ban?
  12. radiax

    No love MR team

    atulayawa nam matath mathakai. e dawas wala Migaramk la ehema behela weda. :P
  13. radiax

    Breaking News: Meka Dakkada?

    graphic eka hadapu eka ganan fail
  14. radiax

    Mahinda meparath...........

    issara wage sellam be ban. issara LTTE eka htiya, chande dammoth wedi tibba/atha paya kepuwa. dan LTTE eka ne. e nisa KP danna epa kivvath uba hithanawa minissu KP kiyande ahai kiyala? me para tamils la sahenna chande danawa. kohomat un chande denne TNA ekata. kochchara unta weda kalath wedak...
  15. radiax

    Nissan Serena

    engine ledak avoth anathai ban. api gawa tibba 5years ago, ekaparak 75k yata karala engine eka haduwa, aye sathiyanin engine ledak awith 80k yata kala. owa hadanna danna un hoya ganna amarui. vikunanna giyama pissu hadenawa. okata kiyanne "sadahatama oba mage" model kiyala
  16. radiax

    මෛත්‍රී තවත් විශේෂ මාධ්‍ය හමුවක

    oya 2010 video ekak. oke MR tamil walin kata karanawa eta passe kattiyak sinhalen kiyanna kiyanawa. passe MR kiyanawa "mamath sinhala, demalath ahagenna innawa" kiyala. karunu poddak hoyala post karapan machan
  17. radiax

    පක්‍ෂ පාට වලින් තොරව ඇත්ත

    oya 2010 video ekak. oke MR tamil walin kata karanawa eta passe kattiyak sinhalen kiyanna kiyanawa. passe MR kiyanawa "mamath sinhala, demalath ahagenna innawa" kiyala. karunu poddak hoyala post karapan machan
  18. radiax

    18+ එවුන් විතරක් වරෙල්ලා.. කාලීන සංවාදයක්..

    උන් ඔය කෝටි ගානක් වියදම් කලාට දින්නොත් ඔය සල්ලි එක දවසෙන් හොයනවා. අපෙ උන් ලේ පුච්චගෙන කාලෙ නාස්ති කරගෙන කියෙව්වට උන්ට මොනාද ලැබෙන්නේ? මට නම් ඔය දේශපාලනේ එපා වෙල තියෙන්නේ දැන්. හොරකෙයි, යකෙකුයි චන්දෙ ඉල්ලුවම කාටද දෙන්නේ?

    No contents