පව් බන් මේ අසරණ මනුස්සය

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    පව් බන් මේ අසරණ මනුස්සය

    මෙ මනුස්සය පට්ට විදියට අසරණ වෙලා කතාකරන්නේ.
    කාට කියන්නද බන් මිනුස්සුන්ට වෙන අසදරණය.

    කාලකන්නි රාජ්‍ය සෙවයකුයි නපුන්සක දෙශපලකයොයි ඉන්න රටක් වෙලා තියෙන්නේ ලංකාව.

    https://www.facebook.com/sinhala.ad...HvVw4Zs1bAAN52TPFEfN6FvET_-WcbVzahgcdnGC7zats
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    "රු 100 ක් අරන් සීසන් එක සාක්කුවේ දාගෙන එන්නේ වැඩිපුර සල්ලි අරන් නෙමෙයි ,එක පාරට ස්ට්‍රයික් කලාම අපි කොහොමද ගෙදර යන්නේ"
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනේ මන්ද බන් කාලකන්ණි රටක් කාලකන්ණි දේශපාලුවන්ට ලක්ෂ ගණන් පුටු වලට salary පර්මිට් වලට අහිංසක මිනිස්සු පාරේ දුක් විදිනවා
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කාලකන්නි රාජ්‍ය සෙවයකුයි නපුන්සක දෙශපලකයොයි ඉන්න රටක් වෙලා තියෙන්නේ ලංකාව.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    "රු 100 ක් අරන් සීසන් එක සාක්කුවේ දාගෙන එන්නේ වැඩිපුර සල්ලි අරන් නෙමෙයි ,එක පාරට ස්ට්‍රයික් කලාම අපි කොහොමද ගෙදර යන්නේ"

    Ekanam boruwak ban:D.ithiopiyawewath nathuwa athi ehema.:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :(:(:(
    ලගදීම ලොකු දෙයක් වෙයි
    මිනිස්සු හැමදාම ඉවසන්නේ නෑ