Sliders (1995)
Season 5කින් සමන්විත ලස්සන කතාවක්.
කතාව ගැන කියනවා නම් Quinn කියන විශ්ව විද්‍යාල ශිෂ්‍යයා සමාන්තර ලෝක වලට ගමන් කරන්න පුළුවන් උපාංගයක් නිපදවනවා. මේ උපාංගයෙන් වෙන්නේ තවත් සමාන්තර ලෝකෙකට portal එකක් විවර වෙන එක.ඉතින් Quinn එක්ක මේක අත් හදාබලන්න ඔහුගේ විශ්ව විද්‍යාලයේම මහාචාර්ය...