සුදු කොල්ලෝ අපිරිසිදුයි
අත්දැකීමෙන් කියන්නේ බහුතරයක් පොත්ත සුදු එවුන් අපිරිසිදුයි, කළු එවුන් ගොඩක් වෙලාවට පිරිසිදුව ඉන්නවා, තව දෙයක් මේකේ කළු එවුන් හිතන් ඉන්නවා නම් කළු එවුන්ට කෙල්ලෝ කැමති වෙන්නෑ කියලා ඒල උඹලා හිතින් හදා ගත්ත දෙයක්, ගොඩක් කෙල්ලෝ පවා කළු උන්ට පට්ට ආසයි