උඹලා කරපු ගොන් කම්
උඹලා කරලා තියෙන මෝඩ වැඩ මොනවද? මේ මම කරපු ඒවගෙන් එකක්
මේ සිද්ධිය වෙනකොට මම නවය වසරේ වගේ හිටියේ මායි තව නෑදෑ අක්කා කෙනෙකුයි ඒකිටත් එතකොට වයස 17ක් විතර ඇති අපි දෙන්නා ගියා අපේ මාමලාගේ ගෙදර බඩු අස් කරන්න එයාලා වෙන ගෙදරකට යන නිසා දැන් ඉතින් බඩු ඔක්කොම පැක් කරලා ඉවරයි , එතකොට...