කතාවේ නම Seven seconds 2018 දි රිලීස් වුණ නෙට්ෆ්ලික්ස් ඔරිජිනල් එකක්. කතාව ගැන කියනවා නම් මේක රහස් පරීක්ෂක පැත්තට බර කතාවක්. කතාව පටන් ගන්නෙ එක්තරා පොලිස් නිලධාරියෙක් අතින් වෙන රිය අනතුරකින් මේ රිය අනතුරට ලක් වෙන්නේ කළු ජාතික ලමයෙක්ව කොහොම හරි මේ පොලිස් නිළදාරියා අනතුර වුණාට පස්සේ පොලිසියේ තව යාලුවෝ තුන්දෙනෙකුට කෝල් කරලා හැප්පුන ලමයාව එතනම දාලා යන්න යනවා. ඉතුරු ටික මම කියන්නේ නෑ කතාව බලලාම තේරුම් ගන්න මේක ඇවිල්ලා හිතාගන්න බැරි අවසානයක් තියෙන කතාවක්.

