O/Lවත් පාස් නැති එකෙක්ට Sub post master කෙනෙක් වෙන්න පුළුවන්ද බන්?
tupac97 Well-known member Apr 9, 2016 11,786 1 9,632 113 colombo Jul 23, 2020 #1 O/Lවත් පාස් නැති එකෙක්ට Sub post master කෙනෙක් වෙන්න පුළුවන්ද බන්?
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jul 23, 2020 #2 ඉගෙනුම ඕන නෑ දේශපාලනේ කළානම් හරියට ඒ ඇති..
sudumalli2009 Well-known member Jul 10, 2010 12,059 3,777 113 මුහුද පැත්තේ.. Jul 23, 2020 #3 අනිවාර්යෙන්ම සාමාන්‍ය පෙළ තියෙන්න ඕන සිංහල සහ ගණිතය යන විෂයන් එකවර සමත් වෙලා තියෙන්න ඕන..
tupac97 Well-known member Apr 9, 2016 11,786 1 9,632 113 colombo Jul 23, 2020 #5 D_Mad said: ඉගෙනුම ඕන නෑ දේශපාලනේ කළානම් හරියට ඒ ඇති.. Click to expand... මූ අවුරුදු දෙකකට විතර කලින් මේ පත්වීම් ගත්තේ, කොහොමද කියලා මටත් හිතන්න බෑ
D_Mad said: ඉගෙනුම ඕන නෑ දේශපාලනේ කළානම් හරියට ඒ ඇති.. Click to expand... මූ අවුරුදු දෙකකට විතර කලින් මේ පත්වීම් ගත්තේ, කොහොමද කියලා මටත් හිතන්න බෑ
Data Packet Well-known member Dec 14, 2018 565 375 63 Jul 23, 2020 #6 uta wade hodata karanna puluwannam o/l one na ne
tupac97 Well-known member Apr 9, 2016 11,786 1 9,632 113 colombo Jul 23, 2020 #7 sudumalli2009 said: අනිවාර්යෙන්ම සාමාන්‍ය පෙළ තියෙන්න ඕන සිංහල සහ ගණිතය යන විෂයන් එකවර සමත් වෙලා තියෙන්න ඕන.. Click to expand... ඒ කියන්නේ සම්මාන ඕනිද අවම? Data Packet said: uta wade hodata karanna puluwannam o/l one na ne Click to expand... ai yako qualifications balanne nadda ?
sudumalli2009 said: අනිවාර්යෙන්ම සාමාන්‍ය පෙළ තියෙන්න ඕන සිංහල සහ ගණිතය යන විෂයන් එකවර සමත් වෙලා තියෙන්න ඕන.. Click to expand... ඒ කියන්නේ සම්මාන ඕනිද අවම? Data Packet said: uta wade hodata karanna puluwannam o/l one na ne Click to expand... ai yako qualifications balanne nadda ?