මම අලුතෙන් දෙයක් කරන්න හදනවා
My fucking Anxious Mind :- ඕක කරන්න එපා, හරියන්නෑ , වැරදුනොත් එහෙම? මිනිස්සු හිනා වෙයි
මම කොහේ හරි යන්න හදනවා
My fucking Anxious Mind:- යන්න එපා, ගිහින් වැඩක් නෑ, මොනවා හරි උනොත් එහෙම?
මම කාත් එක්ක හරි කතා කරන්න හදනවා
My fucking Anxious Mind:- කතා කරන්න එපා ...