උඹලා කරපු ගොන් කම්
උඹලා කරලා තියෙන මෝඩ වැඩ මොනවද? මේ මම කරපු ඒවගෙන් එකක්
මේ සිද්ධිය වෙනකොට මම නවය වසරේ වගේ හිටියේ මායි තව නෑදෑ අක්කා කෙනෙකුයි ඒකිටත් එතකොට වයස 17ක් විතර ඇති අපි දෙන්නා ගියා අපේ මාමලාගේ ගෙදර බඩු අස් කරන්න එයාලා වෙන ගෙදරකට යන නිසා දැන් ඉතින් බඩු ඔක්කොම පැක් කරලා ඉවරයි , එතකොට අර අක්කා කිව්වා "මල්ලි මගේ ෆෝන් එකේ බැට්‍රි ලෝ ඕෆ් වෙන්න යන්නේ චාර්ජර් එකක් නැද්ද"
මම ඉතින් පොඩි පින් චාජරයක් හෙව්වා හැම තැනම ගෙදර බඩු පැක් කරලා නිසා චාජර් හොයන්න හම්බුනේ නෑ ඔහොම ඉන්නකොට මට මිදුලේ තිබිලා හම්බුනා පොඩි පින් චාජරයක පින් එකත් එක්ක තියෙන කොටස ඒ කියන්නේ චාජරයේ උඩ ටික නෑ වයර් කෑල්ල එක්ක පින් එක විතරයි තිබ්බේ , ඔන්න මගේ ඔළුවට ආවා ගොන් අයිඩියා එකක් , මම ගියා අක්කා ලඟට
"අක්කේ ෆෝන් එක චාර්ජ් කර ගන්න නේ ඕනි ? දෙනවා මන් චාර්ජ් කරලා දෙන්න"
කියලා අක්කාගෙන් ෆෝන් එක ඉල්ල ගත්තා ගෙදර පොඩි පොඩි බඩු ටික විතරයි පැක් කරලා තිබ්බේ අයර්න් බොර්ඩ් එක එහෙම එහෙම්ම තිබ්බා මම ඉතින් අයර්න් බෝර්ඩ් එක උඩ තිබ්බ අයර්න් එක අරගෙන අර මිදුලේ තිබිලා හම්බුන පොඩි පින් චාජර් එකේ ඒ වයර් කෑල්ලේ අග තිබුන වයර් දෙක අයර්න් එකේ ප්ලග් එකේ පින් දෙකේ එතුවා ඔතලා පින් එක ගැහුවා ෆෝන් එකේ චාර්ජින් පෝට් එකට , ඒ කරලා අර පින් එකේ වයර් දෙක ඔතපු අයර්න් එකෙ ප්ලග් එක ප්ලග් පොයින්‍ට් එකට ගහලා ස්විච් එක දානවා විතරයි මතක චටස් ගෑවා පෝන් එකෙන් ගින්දර විසික් වුණා , පස්සේ බලනකොට ෆෝන් එක කළුම කළු වෙලා සිම් එක පවා උණු වෙලා , ෆෝන් එක ඉවරයි අක්ක ඇඬුවා ගොඩක් වෙලා