Fort station eka issarahin naginna puluwan. naththan floating market eka gawa man hithanne
100 nam kohomath yanne galle face eken. Ekata naginna nam floating market pahu karala poddak fort pattata ayeth enna oone 100m wage. Nattam 101 load karanne railway station eka issaraha. Ekata nam balala naginna eke samahara ewa nawaloka patten yanawa
ගෝල්ඩ් පේස් යන්න නං එකසිය එකේ ගිහිල්ලා කොල්ලු පිටියෙං බැහැලා පාර පැනලා ගෝල් රෝඩ් ගිහිල්ලා වෙන බස් එකක් ගන්න වෙනවා.


101 ගෝල් ෆේස් යන්නේ නෑ යකෝ, ඒක යන්නේ ගංගාරාම නවලෝක සයිඩ් එකෙන්. මේකේ ඉන්නේ තුම්පනේ එවුන්ද?
Sorry malli ehenam oyala 101 galle face haraha yana bus eke gihinlama na wage. Udeta poddak galle face idala balannako