මේ ෆිල්ම් එක මොකක්ද?
මේක දවසක් රූපවාහිනියේ ගියා මතකයි . ටයිම් ට්‍රැවල් ගැන තියෙන ෆිල්ම් එකක් , මතක විදියට ඒ මනුස්සයා රෝද පුටුවක ද කොහෙද ඉන්නේ , කාලය තරණය කරලා එක එක කාල වලට යනවා , මේකේ ලමයෙකුත් හිටියා වගේ මතකයි , ඒ ලමයා මේ මනුස්සයට මෙ වැඩේට උදවු කරනව වගේ මතකයි . දන්න එකෙක් කියහල්ලකෝ මේ ෆිල්ම්...