පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
පායා එන සඳවත මනරම්...
තනිකමත් බෝම සීතයි...
වාවාගෙන මහමෙරක තරම්
උණුහුමකින් තුරුලු වෙමී...
දිවිය පුරා ළඟ හිඳිමී....


-භාතිය - සන්තුෂ්-
 
Jan 15, 2009
9,238
368
0

සෙබලුන්ට උපහාර ගායනා
වීර සෙබලුන්ට උපහාර ගායනා
දේසෙ රැක ගන්න දිවි දුන්න වීරයෝ
දේසෙ රැක ගන්න දුවි දුන්නදෝ
සෙබලුන්ට වීර සෙබලුන්ට උපහාර ගායනා..

╗ අමරණීය ජෝති ╔
 
Jan 15, 2009
9,238
368
0

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබෙයි මගෙයි
හද පෙම් මල් විකසිත වෙයි
...
 

nwnbs

Member
මා සිත මියුරු කල්පනා
රස පද වැලක පෙරළුණා
මිහිරියෙ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්
නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්...


-ශර්ලි වෛජයන්ත-
 

nwnbs

Member
සීතල පින්නේ...ලා සඳ එළියේ
ගැයෙනා ගී සින්දූ
මා හද ‍රැන්දූ..ඒ ගී සින්දූ
කව්දෝ පද බැන්දූ...

සීතල පින්නේ...ලා සඳ එළියේ
ගැයෙනා ගී සින්දූ
ඔබ හද ‍රැන්දූ..මාගේ සින්දූ
මා හද පද බැන්දූ...


-ශර්ලි වෛජයන්ත - මාලනී බුලත්සිංහල-
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මියුරු ක‍ල්‍පනා‍ - නෙ‍ත‍ග‍ දැ‍ල්‍ උ‍නා‍
    අ‍ම‍යු‍රු‍ ර‍ස‍ හ‍ස‍ කැ‍න්‍ මැ‍ද‍
    සි‍ත‍ක්‍ හි‍නැ‍හු‍නා‍

    ව‍රෙ‍ක‍ නැ‍ළ‍වු‍නා‍ - ව‍රෙ‍ක‍ ල‍තැ‍වු‍නා‍
    නු‍පු‍රු‍දු‍ ගි‍නි‍ ද‍හ‍ස‍ක්‍ මැ‍ද‍
    සි‍ත‍ක්‍ මැ‍ළ‍ උ‍නා‍

    - වි‍ක්‍ට‍ර් ර‍ත්‍නා‍ය‍ක‍ -


    ම‍ං‍ ල‍ං‍කා‍වෙ‍න්‍ සි‍ං‍දු‍ව‍ලි‍න්‍ ආ‍ස‍ම‍ සි‍ං‍දු‍ව‍ක්‍ද:yes:
    පුදුම ලස්සනක් තියෙන්නෙ:yes::)

    Music උනත් ලස්සනයි:yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි
    එවන් අතීතය හිමිකර දෙන්නේ කදූළු බිඳක් පමණි


    Shirley Waijayantha
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මොර සූරන වැහි ඇදගෙන හැළුනා
    මට මතකයි සමුගත් දිනයේ
    මා සිතුවේ නෑ ලොව හැර යන්නට
    අවිහිංසක ඔබ සිතයි කියා


    athma
     

    mafaazsalam

    Member
    Mar 6, 2008
    79
    0
    0
    ඔබේ සිනා ලග.....සිත නැවතුන දා..........
    ඔබේ කතා ලග......නෙත නැවතුන දා....
    ප්‍රේමය හැදින්නෙමී........
     

    nwnbs

    Member
    පොල් රුප්පාවේ දඟ කල සෙල්ලම්
    සුලඟේ පාවී සිතට දැනේ
    පිටගම් යනදා එය සිහි වෙනවා
    හීන් සැරේ ඔබ මා අමතක කරදා...
    මායාවක්දෝ බැදුණු සිතුම්
    ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්..

    -චන්දන ලියන ආරච්චි-
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    උඩගු ලියන් ගොතා බදින
    නීල වරල සරසන්නට
    මා පිපුණේ නැත
    මේ දෙරණේ


    ~ නන්දා මාලනී ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි.....
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    You said it once,
    Said it twice,
    That it hurts but I do it again
    I don't change, I don't learn,
    cause I can't let it end
    Said it's gone, let it be, 'cause
    you don't need a friend Baby I do,
    I pull and you push and you cry
    until you laugh again, I
    Promise you, you promise me back and then why
    Does it all fall apart in just a matter of time...

    So I'm thinking maybe
    You've made up your mind
    'Cause you're distant (distant)
    And I can't stand to fight no more
    So please don't make me hurt you like I do
    I don't really trust myself to leave,
    Even though I hear you sayin' baby no, no
    (no, no, nonono, nono)
    I can't take no more of it and
    I'm knock, knock, knockin' on your door
    Askin' if you still let me in
    Won't you stay (ay, ay, ay, ay,
    baby... ay, ay, ay, ay... ay,
    ay, ay, ay...)
    Won't you stay?


    Jay Sean


    patta sinduwaa :D:yes::cool:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සොවින් පිරී මගේ හදවත
    තුලින් මතු වෙවී පිටවන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ
    හිතටවේදනා
    රුවෙන් මා එදා සැතපු
    යහන් මට මහත් විසකටු
    තිබෙන්නාවු ලෙසට දැනෙයි
    ගතට වේදනා...

    ╗ සනත් නන්දසිරි ╔
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ජීවි‍තයේ සිහිනේ හමුවී ම හද
    ආදරයේ දෙව් දූ පෙනෙනා විලස
    ඔබ එනවා හිනැහී හදෙහී රැදුනා
    මේ හැගුමේ මතු වී රැදෙනා නිබද

    ආදරියේ ආදරියේ
    ‍වළා පෙලින් නැගී ඇවිත්
    මගේ මුවේ සිනා නගන්න
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නොහිම් විසල් සයුර මතේ
    ඔරුවකි ජීවිතේ
    සුළං ලෙසින් රැවල්සලා
    එනුමැන ඒ මගේ
    පාව යයි ජීවිතේ සුවදින් සෙනෙහසේ
     
    Status
    Not open for further replies.