හොඳ නිර්මාණයක් සහෝ...
ඇත්ත තමයි...(සමහර උපාසිකාවෝ ඔහොම තමයි...)


attatama ohoma karana ayat innawada?ey?oya dekalama nedda?bus wala yannedda?attatama ohoma karana ayat innawada?
හොඳ නිර්මාණයක් සහෝ...
ඇත්ත තමයි...(සමහර උපාසිකාවෝ ඔහොම තමයි...)
mehema sinduwakuth thiyanawa machan
nice good poem
ey?oya dekalama nedda?bus wala yannedda?
හ්ම්ම්ම්ම්ම්!
ඔතන තව දෙයක් තියෙනවා අයියේ...
උපාසිකාවෝ විතරක්ම නෙමේ....හොද සැදැහැවත් උපාසක මහත්වරුත් ඔහොම කරනවා....



attatama ohoma karana ayat innawada?
ane attatama mata godak welawata bus eke yanna awasthawak labenawa aduy..
mama athtatama danne naha ekay ahuwe
ow.gihin balanna...hebei parissamin...thawa kavi deka thunak liyanna karunu hamba wei...wenasakatath ekka gihin balanna.....
හ්ම්ම්ම්ම්ම්!
ඔතන තව දෙයක් තියෙනවා අයියේ...
උපාසිකාවෝ විතරක්ම නෙමේ....හොද සැදැහැවත් උපාසක මහත්වරුත් ඔහොම කරනවා....
මේක කියවද්දී මම දැකපු දෙයක් මට මතක් උනා. මේක උනේ පේරාදෙණියෙ
හරියටම කිව්වොත්...... office ඇරෙන time එකේදි
සෙනග පිරිලා ඉන්න තැනකට බස් එකක් ඇවිත් නැවත්තුවා විතරයි....එතන හිටපු පිරිමි ටික ගෑණු අයවත් පෙරගෙන බස් එකට නැග්ගා.එතන pregnant එක්කෙනෙකුත් උන්නා. එයාව වීසිවෙලා ගියා.....
අපි අහලා නම් තියෙන්නේ Lady`s First කියලා.![]()
ow.gihin balanna...hebei parissamin...thawa kavi deka thunak liyanna karunu hamba wei...

Eka eka widihe kavi liyanna amuthu amuthu adahas ei.lol.... තරහ ගන්න එපා ඉතින්.... මම දන්නව දෙපාර්ශවෙයම එහෙම අය ඉන්නව කියලා. ඔතන තියන වෙනස ඉතින් බහුතරයක් උපාසිකාවෝ ඇය දරන බර කොච්චරද කියන එක හරියටම දන්න කට්ටිය වීමයි.
ඔයා කියන විදියෙ අයත් ඉන්නවා. පිරිමි එහෙම කරන එක හරි කියල මම කියන්නෙ නෑ.
ඒත් සාපේක්ෂව ගත්තම ඒවන් කෙනෙකුට අසුනක් දෙන්න පිරිමි අය ඉදිරිපත් වෙන අවස්ථාව වැඩී. මේ මගේ නිරීක්ෂණයක්...