මතක් වෙන විදියට දාන්නම්කො එහෙනම්. ඔන්න එක පාරක් අපි සෙට් එකක් බීල වාහනෙන් කොටුව පැත්තෙ ඉඳන් එනව නුගේගොඩ පැත්තට. සාමාන්‍යයෙන් රෙගියුලර් පොලිස් චෙක් පොයින්ට් ටික බයි පාස් කරගෙන තමයි අපි එන්නෙ. ඔහොම එද්දි වෙනද නැති තැනක මෙන්න පොලීසියෙන් ඉන්නව පේනව ... අවුලක් නෑ ගානකට යමන්කො කියල ඩ්‍රයිව් කරන එකාට...