සොහොන;19258283 said:
බොන්නත් නැකන්නත් නැ ...

Mulinma machan ube wedding eka jayatama ganna puluwan wewa kiyala parthana karanawa.
othendi machan wada wedagath wenne wedding ekata ena minissu kawuda kiyana eka.
umbe mithrayin,nadeyin,
genu lamayage paththe kattiya
oya udawiya mas nathuwa bath kanna beri aya nam wedding ekedi egollange hith amanapa wenna puluwan.
ehema neme nam umbalata hoda hotel ekak select karala wade bara denna puluwan.
vegetarian honda rasata kama hadala denna puluwan thenak.hotel ekak set karaganin.
mokada samahara hotel wala lassana witarayi.kema goo wage.
karanna beri wedak neme machan.habayi amaru wedak.
mokada ada kale wedding walata ena godak ewun kannayi bonnayi witarak balagena ena ewun nisa.
(vegetarian ayata wada mas malu kana aya wadiyi ne machan)
ena pudgalayan anuwa thama machan.
udaharanayak gannawanam.
sangeetha weerarathne ge wedding eka full vegetarian kema deepu .ekak.
ubalata onnam ena ewunta kuda gahaganna kiyala vegetarian walinma sangraha karannath puluwan.![]()
සොහොන;19258406 said:ලොකු ලොකු අතු කරපුවා මු කරොත් ජිවිතකාලේම අබසරණයි වෙයි වාගේ

Ow ekanam aththa machan.man me kollata idea ekak ganna damme.
arun puwak mal wanjanayakuth hadala thibbalu.
vegetarian widiyata wedding eke kema dena eka godak wiyadam yana wedak da ban?
mas walata malu walata yana wiyadam ehema ithuru wenawa neda?
(kema witarak)
කන්න මස් හරි මාළු හරි නැ කියන්නේ ළමයින්ටයි ගැනුන්නටයි මල
උබ දන්නවා නේ ගැනුන්ගේ කටවල් හිතපන් ඔතනට ළමයිනුයි පිරිමිත් එකතු වෙලා හිතෙන් මුට බයින බැනිල්ල හිනා වෙලා මුණ දිහා බලාගෙනම 

ow machan. ape pawule aya okkoma vegi. thawa mai mage girlui dennam vegi. apita ona hoda vegetarian wedding ekak denna. thawa liquor mokuth denna naha. mata ona mage prathipaththith rakagena charmwa hodata wedding eka karanna
5+
සොහොන;19258521 said:සල්ලිම නෙමේ බන් ප්රශ්නේ මිනිස්සුන්ගේ හැගීම් තමා
ඔතන එන වුන්ට වෙජි දෙනවා කියන්නේ පිරිමින්ටත් හිස් බඩකන්න මස් හරි මාළු හරි නැ කියන්නේ ළමයින්ටයි ගැනුන්නටයි මල
උබ දන්නවා නේ ගැනුන්ගේ කටවල් හිතපන් ඔතනට ළමයිනුයි පිරිමිත් එකතු වෙලා හිතෙන් මුට බයින බැනිල්ල හිනා වෙලා මුණ දිහා බලාගෙනම
මුගේ අතේ තමා සේරම තියෙන්නේ එක්කෝ මු පිස්සුවෙන් වගේ වෙජිටේරියන් විදිහට වෙඩිම ගනී නැත්තම් අනිත් එන උන් ගැන හිතලා දෙන්න ඕනේ දේවල් දීලා වෙඩිම ගනී
මනමාල මහත්තයාගේ කැමැත්ත තමා
එත් එළකිරියේ ඉන්න අනික් උන් මුට වෙඩිම ගත්තොත් වෙන දේ කියලා තිබේ අපේ අතේ පව් නැතේ![]()
Machan dan wath therum ara gathanam loku deyak .invite nokarama meke inna un ubata mechara baninawa.edata wedding ekata ena minissu ubata kohoma banida![]()

Machanla Elakiri eke 90% inne unmarried kollone. Umbala kawada hari wedding ekak gannakota kawadawath 'MAS' denna epa. Mokada mata denaganna lebuna widiyata hotel ekaka wedding eka booking karata passe hotel eken mas suplier ta call karanawalu me dawasata mechchara mas ona kiyala. Ugen kelinma call eka yanne mas kadeta
Umbala aluth jeewithayak patan ganna hadana dawase umbala wenuwenma thawa saththu 50-60 jeewithaya nethi karanna support karanna epa.

සොහොන;19258521 said:සල්ලිම නෙමේ බන් ප්රශ්නේ මිනිස්සුන්ගේ හැගීම් තමා
ඔතන එන වුන්ට වෙජි දෙනවා කියන්නේ පිරිමින්ටත් හිස් බඩකන්න මස් හරි මාළු හරි නැ කියන්නේ ළමයින්ටයි ගැනුන්නටයි මල
උබ දන්නවා නේ ගැනුන්ගේ කටවල් හිතපන් ඔතනට ළමයිනුයි පිරිමිත් එකතු වෙලා හිතෙන් මුට බයින බැනිල්ල හිනා වෙලා මුණ දිහා බලාගෙනම
මුගේ අතේ තමා සේරම තියෙන්නේ එක්කෝ මු පිස්සුවෙන් වගේ වෙජිටේරියන් විදිහට වෙඩිම ගනී නැත්තම් අනිත් එන උන් ගැන හිතලා දෙන්න ඕනේ දේවල් දීලා වෙඩිම ගනී
මනමාල මහත්තයාගේ කැමැත්ත තමා
එත් එළකිරියේ ඉන්න අනික් උන් මුට වෙඩිම ගත්තොත් වෙන දේ කියලා තිබේ අපේ අතේ පව් නැතේ![]()
සොහොන;19259425 said:ඉල්ලුමට සැපයුම ඕනේ
මස් නොදෙන්න මු කරන්නේ වෙසක් එකට දන්සැලක් නෙමේනේ
මස් දුන්නොත් අනික් උන් ඒවා දිහා බලලා බාවනා කරයිද![]()