මචං ඔයා කියපු තැනට පොඩ්ඩක් පහලින් ඒ කිව්වේ ටවුන් එකයි පොලිස් මුරපොලයි අතරේ වම් පැත්තට හැරෙන්න පාරක් තියෙනවා. ඒ පාරට කියන්නේ ගල්කැටියේ පන්සල පාර කියල. අන්න ඒ පාරේ තමා මම ඉන්නේ. පන්සල ළඟ තමා ගෙදර තියෙන්නේ.. මම දැන් නම් ඉන්නේ ගෙදර නෙමෙයි ඉන්නේ, එත් ලබන අගෝස්තු වලින් පස්සෙ දිගටම ගෙදර ඉන්නේ..