හැමදාම වගේ මම උඹලගේ අගය කරන එකම දේ ගිහින් එද්දී ආයේ තිබුණ විදිහටම අස් පස් කරලා එන එක..:love:
ගොඩක් උන් ගියාම බෝතල් කටුයි, බිස්කට් පැකටුයි, සිගරට් පැකටුයි එහෙම්මම අත ඇරලා දාල කූඩාරම විතරක් අකුළගෙන එනවා.. ඊලඟට එන උන්ට ඉතුරු වෙන්නේ ඉතින් කුණු ගොඩක්..
ඒ අතින් උඹලා සිරා සංචාරකයෝ..
ජය වේවා!