තනියම කාමරේක..(thought exp:)

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    text කරන්නත් බෑ...
    video calls බෑ....
    එළකිරි වගේ forum පාවිච්චි කරන්න බෑ...
    වෙන මනුස්සයෙක් එක්ක කිසිම සම්බන්දයක් කරන්න බෑ....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජනේලයක් නෑ කියන්නේ ඉර එලියවත් වැටෙන්නේ නැද්ද :baffled:

    එහෙමනං ඕනේ නෑ :angry:

    ඕනේ නැද්ද ඕනද කියල නෙමෙයි යකෝ අහන්නේ...?
    ඔහොම කාමරේක උඹට කොච්චර කල් ඉන්න පුළුවන් වෙයිද suicide කරගන්නේ නැතුව?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    text කරන්නත් බෑ...
    video calls බෑ....
    එළකිරි වගේ forum පාවිච්චි කරන්න බෑ...
    වෙන මනුස්සයෙක් එක්ක කිසිම සම්බන්දයක් කරන්න බෑ....

    එහෙනං no internet කියපන් :oo:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :oo:

    ඉන්ටනෙට් එකෙන් වෙන කොච්චර දේවල් කරන්න පුලුවන්ද! :baffled:

    එහෙනන් ඉතින් සෝෂල් මීඩියා සයිට් ඔක්කොම බ්ලොක් කරන්න වෙනව යූටියුබ් ඇරෙන්න. ආ තව එලකිරි එකත් බ්ලොක් කරන්න වෙනව. මැසෙන්ජ බ්ලොක් කරන්න වෙනව.අනිත් ටොරන්ට් සයිට් අරව මේව විතරයි තියන්න පුලුවන් වෙන්නෙ. වැඩේ නරකම නෑ හැබැයි......:D:P:cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එහෙනන් ඉතින් සෝෂල් මීඩියා සයිට් ඔක්කොම බ්ලොක් කරන්න වෙනව යූටියුබ් ඇරෙන්න. ආ තව එලකිරි එකත් බ්ලොක් කරන්න වෙනව. මැසෙන්ජ බ්ලොක් කරන්න වෙනව.අනිත් ටොරන්ට් සයිට් අරව මේව විතරයි තියන්න පුලුවන් වෙන්නෙ. වැඩේ නරකම නෑ හැබැයි......:D:P:cool:

    උඹව කාමරේක දාල ජිවිත කාලෙම කන්න දෙන්න පුළුවන් එකාට ඉන්ටනෙට් එකේ site ටිකක් block කරන එක වැඩක්ද බං? :rofl:
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    443
    135
    43
    ගව මඩුවේ
    aththama kiyuvoth matanam inna bari vei minihek ekla katha nokara inne kohomada ban hithala balapan kochchara kavath biuvath mona karath eka thanakata vela ohoma inna ba pissu hadei ekama eka minihek thora ganna puluvan katha karanna vage deyak thibboth jeewitha kalema unath idi ehemath natham thaman kamathi kellavath e room ekema hira karanava nam intermet uth epa kama bima bathroom e kella thibboth ona tharam kalayak man innava natham ba uba ara kiyapu behetha bila marenava
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    aththama kiyuvoth matanam inna bari vei minihek ekla katha nokara inne kohomada ban hithala balapan kochchara kavath biuvath mona karath eka thanakata vela ohoma inna ba pissu hadei ekama eka minihek thora ganna puluvan katha karanna vage deyak thibboth jeewitha kalema unath idi ehemath natham thaman kamathi kellavath e room ekema hira karanava nam intermet uth epa kama bima bathroom e kella thibboth ona tharam kalayak man innava natham ba uba ara kiyapu behetha bila marenava

    නිකන්ද ගෙරිය කියන්නෙ.....:lol::lol::lol:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    :rolleyes: ahtral travel කියන්නේ hallucination එකක්.. ඕව කරන්න ගිහිල්ල උඹට අන්තිමට යක්කු පෙන්න ගනී..

    Insidious බලලා :P hallucination ekakda nadda kiyala kohomada bola hariyata kiyanne -_- ah Ouija board ehekuth denna kiyapan.. :rolleyes:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Data unlimited da

    Attached spa ekak nedda.enan inna puluwan

    pubg gahanawa. wala balanawa. doiyanawa. dan kiyala wenasak na :lol:

    යකෝ ඔය ඔක්කොම නිකන් හම්බවෙනවානම් මැරෙන්නේ මොකටද?
    හැබැයි කරන්ට් කපන්නත් ඔට්ටු නෑ

    ඒ උනාට current තියෙනවද? :dull:

    :rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Insidious බලලා :P hallucination ekakda nadda kiyala kohomada bola hariyata kiyanne -_- ah Ouija board ehekuth denna kiyapan.. :rolleyes:

    insidious මගුලක් නෙමෙයි යකෝ, ashral travel කරන්න පාවිච්චි කරන technique වලින් මොලේ hallucination මවන කොටස active වෙන්ව,,, මිනිස් ආශ්‍රයක් නැතුව කාමරේට වෙලා ඉන්න උඹට ඊට පස්සේ උඹේ මතකයන් වල තියන dark ම යක්කු , සත්තු පේන්න ගනී.. අපා දුකක් විඳින්න වෙන්නේ උඹට.. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    aththama kiyuvoth matanam inna bari vei minihek ekla katha nokara inne kohomada ban hithala balapan kochchara kavath biuvath mona karath eka thanakata vela ohoma inna ba pissu hadei ekama eka minihek thora ganna puluvan katha karanna vage deyak thibboth jeewitha kalema unath idi ehemath natham thaman kamathi kellavath e room ekema hira karanava nam intermet uth epa kama bima bathroom e kella thibboth ona tharam kalayak man innava natham ba uba ara kiyapu behetha bila marenava

    :D
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    insidious මගුලක් නෙමෙයි යකෝ, ashral travel කරන්න පාවිච්චි කරන technique වලින් මොලේ hallucination මවන කොටස active වෙන්ව,,, මිනිස් ආශ්‍රයක් නැතුව කාමරේට වෙලා ඉන්න උඹට ඊට පස්සේ උඹේ මතකයන් වල තියන dark ම යක්කු , සත්තු පේන්න ගනී.. අපා දුකක් විඳින්න වෙන්නේ උඹට.. :sorry:

    near death experience waladi ethakota oka neweida wenne? Mn dakka case 2,3kma oya OBE wage scene ekakne wenne un describe karana widiyata.. :baffled:
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    උපරිම සති දෙකක් වගේ ඉන්න පුළුවන් වෙයි. ඊට වඩා ඉන්න බැහැ. මිනිස්සු පරිණාමය වෙලා තියෙන විදිය අනුව එහෙම උනොත් පිස්සු හැදිලා නතර වෙන්නේ.

    අනික් දේ තමයි ශබ්දය කියන දේ. කිසිම ශබ්දයක් නැති තැනක මිනිස්සුන්ට සතියයි උපරිම ඉන්න පුළුවන්. අභ්‍යාවකාශ ගගනගාමීන් මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.

    Nagananda

    Banned
    Mar 30, 2019
    20
    1
    0
    අපෝ මට නම් පුළුවන්. මූලික අවශ්‍යතා ලැබෙනව නම් ඉන්නම් ඕන කාලයක්. හුකන්න ඕන නෑ. වැලක් බලන් අතේ ගහන්න කන්න බොන්න, නිදා ගන්න තිබුණොත් ඇති. :love:

    -මීට,
    නාගානන්ද කොඩිතුවක්කු ද සිල්වා
     
    Last edited:

    Geriya

    Active member
  • Dec 13, 2018
    443
    135
    43
    ගව මඩුවේ
    උපරිම සති දෙකක් වගේ ඉන්න පුළුවන් වෙයි. ඊට වඩා ඉන්න බැහැ. මිනිස්සු පරිණාමය වෙලා තියෙන විදිය අනුව එහෙම උනොත් පිස්සු හැදිලා නතර වෙන්නේ.

    අනික් දේ තමයි ශබ්දය කියන දේ. කිසිම ශබ්දයක් නැති තැනක මිනිස්සුන්ට සතියයි උපරිම ඉන්න පුළුවන්. අභ්‍යාවකාශ ගගනගාමීන් මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.

    :shocked: ethakota kan ahenne nathi aya kohomada ban inne unta chuttqk hari ahenava athi neda