බජාජ් ත්‍රීරෝද රථ එංගලන්තයට හදුන්වා දෙයි

Jul 20, 2018
210
31
0
බජාජ් ත්‍රීරෝද රථ එංගලන්තයට හදුන්වා දෙයි

ඉන්දියාව ආර්ථිකය නංවන්න යෝද පියවරක් තබයි - ඉන්දියානු බජාජ් ත්‍රීරෝද රථ එංගලන්තයට හදුන්වා දෙයි!

ඉන්දියානු අපනයන ආර්ථිකයේ තවත් යෝද පිම්මක් ඉදිරියට තබමින් ආසියාවට පමණක් සීමාවූ ඉන්දියානු අපනයන නිෂ්පාදනයක් යුරෝපයට හදුන්වා දීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

මේ අනුව ඉන්දියානු බජාජ් ත්‍රීරෝද රථ එංගලන්තයට හදුන්වා දීමට බජාජ් සමාගම කටයුතු කර තිබේ. කෙසේ වෙතත් ත්‍රීරෝද රථ විකිණීමට එංගලන්තයේ නොමැති අතර, එංගලන්තයේ නව කුලී රථ සේවාවක් ලෙසට මෙම බජාජ් ත්‍රීරොද රථ මාර්ගයන්ට එක්කර තිබේ.

සාමාන්‍ය පුරවැසියෙකුට සිය මාස කිහිපයක වැටුපෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් මිලට ගත හැකි යුරෝපයේ වාහනයක් ලෙසට ත්‍රීරොද රථ විකිණීම ඵල රහිත ක්‍රියාවක් නිසා කුලී රථ සේවාවක් ලෙසින් එංගලන්තයට සිය ත්‍රීරෝද රථ හදුන්වා දීමට බජාජ් සමාගම කටයුතු කර තිබේ. යුරෝපයේ රථ වාහන මිල ඉතා අඩු නිසා වෙළදපළ භාණ්ඩයක් ලෙසට ත්‍රීරෝද රථ විකිණීම යුරෝපයට නොගැලපෙන නමුත් ටැක්සි සේවාවක් ලෙස ත්‍රීරෝද රථ මාර්ගයන්ට එක් කිරීම සුදුසු බව බජාජ් සමාගම පවසයි.
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Safety Rating එක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ? මේවාට ඔය රටවල් වල ඕක තදටම තියෙනවා නේ :eek:
     
    Last edited:

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    0DGL6P8.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    UBER එකත් එක්ක මලපැනපු දෙස්පාලුවෙක් කරපු වැඩක් වගේ.
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    බලපං ඉන්දියන් කොම්පැනි ලෝකේ අල්ලන විදිය.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ පාරට බැහැල බලපන් ඉන්දියන් බය්ක් වාහන කිදාහක් තියේද

    ලංකාවේ පොන්නයෝන්ට යකඩ නැද්ද ? නැත්නම් ගෙනල්ල හදන්න බැරිද ?

    ඍජු වක්‍ර රැකියා කිදාහක්ද ? රටෙන් සල්ලි පිට වෙන්නේ නැහැ නේද

    අම්මට හුකන දේශපාලුවෝ කනවා මේක....
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    යකෝ පාරට බැහැල බලපන් ඉන්දියන් බය්ක් වාහන කිදාහක් තියේද

    ලංකාවේ පොන්නයෝන්ට යකඩ නැද්ද ? නැත්නම් ගෙනල්ල හදන්න බැරිද ?

    ඍජු වක්‍ර රැකියා කිදාහක්ද ? රටෙන් සල්ලි පිට වෙන්නේ නැහැ නේද

    අම්මට හුකන දේශපාලුවෝ කනවා මේක....

    දේශපාලුවන් බැනලා වැඩක් නෑ බං. ඉන්දියාවේත් දේශපාලුවන් මීට වඩා අන්තයි. ඒත් එහෙ හොද ව්ව්‍යසායකයක් ඉන්නවා ඒ සේරම අභිබවා යන්න පුළුවන්. අපේ උන් කරන්නේ ආණ්ඩුවෙන් අහවල් දේ දුන්නේ නෑ කියලා අඩ අඩා ඉන්න එකනි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    එහෙම නෑ බන් උන්ගෙ බදු ප්‍රතිපත්තියක් තියනව . අහල බලපන්කො මයික්‍රො එකට වාහනේක කෑල්ලක් ලෙදර් ටිකක් ගෙන්න ගන්න ,වරායෙන් ක්ලියර් කරගන්න ගියහම තියන අමාරුව . ඉන්දියාවෙ එහෙම නෑ . කොහොම උනත් ලන්කාව වගේ පොඩි රටකට වාහන මැනුෆැක්චරින්ග් වගේ ඒව හරියන්නෙ නෑ. අපිට හොදම බෝට්ටු ,නැව් ,ලක්ශරි බෝට්ටු , එලෙක්ට්‍රොනික් අයිටම් වගේ බඩු හදන එක තමා .
     
    වාහන හදන්න නං බෑ තමයි. ඕක ගැන හොද පැහැදිලිකිරීමක් කිරියේම ගියා කලින්. ත්‍රෙඩ් එක මතක නැහැ.

    ලක්ෂරි අයිටම්ස්, ඉලෙක්ට්‍රොනික් තම සෙට් වෙන්නේ. බෝට්ටු, කුඩා නැව් නං දැනටමත් හදනවා නේද?

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,159
    4,027

    බෝට්ටු වගේ දේවල් හැදුවොත් ගොඩ යන්න පුළුවන්. යොට් එකක් ගණන් ප්ලේන් එකක් තරමට. ඒවාට ඉතින් රජයෙන් බදු සහන දෙන්න ඕන. මෙහෙ එහෙම නෙවෙයිනේ. රුපියල් ලක්ෂයක් වියදම් කරලා ලක්ෂ දහයක් හෙව්වා කිව්වොත් පහුවදාට වෙන මොකක් හරි බද්දක් ගහනවා ඒකෙන් තව 8ක් ආණ්ඩුවට ගන්න. මෙහෙ බදු ගහන්නේ මිනිස්සු එක්ක තරහට..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩේ මේ යන විදිහට එල්.ඊ.ඩී එල්ලපු ලේලන්ඩ් සෙට් එකකුත් UK යවයිද දන්නේ නෑ ටුවරිස් ඇට්‍රෑක්ෂන් එකට කියලා..:lol:
    ත්‍රිලිං බස් රයිඩ් ඉන් යූ.කේ.:rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බෝට්ටු වගේ දේවල් හැදුවොත් ගොඩ යන්න පුළුවන්. යොට් එකක් ගණන් ප්ලේන් එකක් තරමට. ඒවාට ඉතින් රජයෙන් බදු සහන දෙන්න ඕන. මෙහෙ එහෙම නෙවෙයිනේ. රුපියල් ලක්ෂයක් වියදම් කරලා ලක්ෂ දහයක් හෙව්වා කිව්වොත් පහුවදාට වෙන මොකක් හරි බද්දක් ගහනවා ඒකෙන් තව 8ක් ආණ්ඩුවට ගන්න. මෙහෙ බදු ගහන්නේ මිනිස්සු එක්ක තරහට..

    බදු ගහන්නෙ මචන් මිනිස්සු හැමදේම නිකන් ඉල්ලන නිසානෙ බන් . ඒව දෙන්නත් කොහෙන් හරි සල්ලි තියෙන්න එපෑ . 1 වසරෙ ඉදන් 13 වෙනකන් රෙදි දීල උගන්නන්න ඕන නිකන් ,කැම්පස් යවන්න ඕන නිකන් , ඒකෙ ඉන්නකොට මහපොල දෙන්නත් ඕන ,ඩිග්‍රිය කරාට පස්සෙ ජොබ් දෙන්නත් ඕන ඒකත් දුන්න කියමුකො ඊට පස්සෙ ජොබ් එකේ ඉදන් හර්තාල් ස්ට්‍රයික් අම්බානකට . ඒ මදිවට ලෙඩක් උනහම නිකන් බෙහෙත් දෙන්නත් ඕන ,ඒ අස්සෙ 226 ක් හිගන්නො ඉන්නව උන්ට සැප දෙන්නත් ඕන . රේල්වේ වගේ මාසෙට තියන පැය ගානට වඩා OT කරන හැත්තට පඩි ගෙවන්නත් ඕන . නය ගෙවන්නත් ඕන ,අත්පය හතර හොදට තියාගෙන මිරිස් පැලයක් හිටවන්නෙ නැති කාලකන්නින්ට සමුර්දි දෙන්න ඕන . කොහෙන්ද බන් ඉතින් බදු නැත්තන් සල්ලි ඕව කරන්න
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,005
    28,919
    113
    අඩේ මේ යන විදිහට එල්.ඊ.ඩී එල්ලපු ලේලන්ඩ් සෙට් එකකුත් UK යවයිද දන්නේ නෑ ටුවරිස් ඇට්‍රෑක්ෂන් එකට කියලා..:lol:
    ත්‍රිලිං බස් රයිඩ් ඉන් යූ.කේ.:rofl:

    PurpleQueen

    Birmingham to Manchester.:lol: pree wifi, cool box, pone charging :lol:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    බදු ගහන්නෙ මචන් මිනිස්සු හැමදේම නිකන් ඉල්ලන නිසානෙ බන් . ඒව දෙන්නත් කොහෙන් හරි සල්ලි තියෙන්න එපෑ . 1 වසරෙ ඉදන් 13 වෙනකන් රෙදි දීල උගන්නන්න ඕන නිකන් ,කැම්පස් යවන්න ඕන නිකන් , ඒකෙ ඉන්නකොට මහපොල දෙන්නත් ඕන ,ඩිග්‍රිය කරාට පස්සෙ ජොබ් දෙන්නත් ඕන ඒකත් දුන්න කියමුකො ඊට පස්සෙ ජොබ් එකේ ඉදන් හර්තාල් ස්ට්‍රයික් අම්බානකට . ඒ මදිවට ලෙඩක් උනහම නිකන් බෙහෙත් දෙන්නත් ඕන ,ඒ අස්සෙ 226 ක් හිගන්නො ඉන්නව උන්ට සැප දෙන්නත් ඕන . රේල්වේ වගේ මාසෙට තියන පැය ගානට වඩා OT කරන හැත්තට පඩි ගෙවන්නත් ඕන . නය ගෙවන්නත් ඕන ,අත්පය හතර හොදට තියාගෙන මිරිස් පැලයක් හිටවන්නෙ නැති කාලකන්නින්ට සමුර්දි දෙන්න ඕන . කොහෙන්ද බන් ඉතින් බදු නැත්තන් සල්ලි ඕව කරන්න

    :yes::yes::yes::yes::yes: