චුට්ටක් මෙහෙම හිතන්න=ගණිකා වුර්තිය

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,745
    1
    15,144
    113
    ඒක කරාම ඇමති මැති තුමන් ලට කිසි කරදරයක් නැතිව බඩු පොට් වල ලගින්න පුලුවන්නෙ. මොකෝ අල්ලන්නද ? ඒක නිතිගතයි නෙ
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    නිත්‍යානුකුලව මඩමකට රිංගන්න හිතන් හිටපු එකෙකුට රිදිලා.පවු ඉතින්. :lol::lol::lol::lol:

    95583080.png
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම ආයෙත් ආවා. මන් හිතුව rep කපල බැනල තියෙයි කියල. එහෙම වෙලා නෑ. රෙපුත් දීල. Thanks ඒ සහෝලට. රටේ හරිහමන් නීතියක් නැති එකේ මේකට විතරක් මොන නීතිද කියල කියලත් හිතෙනවා. එත් මේක නීතිගත වෙන්න ඕන. ඕන නෑ කියල කියන්නේ යල් පැන ගිය අදහසක්. TV එකෙන් කයිවාරු ගහනවා සංචාරක කර්මාන්තෙ මෙච්චරකින් අච්චරකින් දියුණුයි කියල. සංචාරකයෝ එන්නේ වෙන මොන මගුලක් බලන්නද? අව් රැල්ල පොඩ්ඩක් විඳලා, කලා බීල රටේ තොටේ ලස්සන වැදගත් ස්ථාන ටිකක් අඩු වියදමකින් බලල යන්න. බඩු ගැහිල්ලත් මේකට අයිතියි. බොරුනම් ආපු එකෙක්ගෙන් අහල බලහල්ල. මේකයි තිත්ත ඇත්ත. අපේ ප්‍රවීණ මද්යවේදියෙක් හම්බ උන වෙලාවක කියපු එල කතාවක් කියන්නම්. Glasses 5 ක් තියනවා. මේවට වතුර, orange juice , කසිප්පු, අරක්කු , කොළ කැඳ පුරවල තියනවා. මේ ටික පෙන්නලා තමන්ගේ උස මහත් වෙච්ච පුත්‍රයාට කියනවා කැමති එක ගනින් කියල. ඌට පොඩි කලේ ඉඳන් ලොකු වෙනකන් පාසල් අද්යාපනයයි, සමාජය පිලිබඳ අද්යාපනයයි දීල තියනවනම් බය වෙන්න දෙයක් නෑ මොකක් තොර ගනියිද කියල. එනිසා අමුතුවෙන් බලපෑම් කරන්න දෙයකුත් නෑ. තහනම් කරන්න දෙයකුත් නෑ අර වැල site ban කර වගේ. ඌ දන්නවා එක use කරන්න ඕන විදිය. ඌ වැඩිහිටියෙක් , මොලයක් බුද්ධියක් තියනවා. ඒ වගේ තමයි ගොන් pot එකකට යන එක උනත්. පිහියෙන් මිනිමරන්නත් පුළුවන් එළවලු කපන්නත් පුළුවන්. මේක අකල්පමීය ප්‍රශ්නයක්. නැතුව ගණිකා වුර්තිය නීතිගත කිරීම ගැන ප්‍රශ්නයක් නෙමෙයි. එක නීතිගත වෙනවනම් හොඳයි, විදිමත්. එත් කොටට ඇඳලා යන කෙල්ලෙක් දිහා බලල අන්න බඩුවක් කියන එවුන් එක්ක, කොල්ලෙක් එක්ක වැඩිපුර කතා බහ කරන කෙල්ලෙක් දිහා වපර ඇහින් බලල එකිත් එක්ක බුදියාගන්න අහන එවුන් ඉන්න රටක මේවා කරන එකත් ප්‍රශ්නයක්. ඔක්කොටම කලින් මොළ හොදගනිල්ල. අපි ගියා. ජය වේවා !!
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඒක කරාම ඇමති මැති තුමන් ලට කිසි කරදරයක් නැතිව බඩු පොට් වල ලගින්න පුලුවන්නෙ. මොකෝ අල්ලන්නද ? ඒක නිතිගතයි නෙ

    Amathila rahath wela naha ne bun! anika kagewath sex life ekata agili gahanna anith unta kisima ayithiyak naha :)
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මේ ත්‍රෙඩ් එකේ comments බැලීමෙන් වැඩිදෙනා කැමති ගණිකා වෘත්තිය නීතිගත කිරීමට බව පෙනෙයි.
    ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කරනවා නම්, දැනට ලංකාවේ පවතින පවුල නැමති මූලික ඒකකය පිලිබඳ සමාජ ආකල්පය වෙනස් කර ගැනීමක් අවශ්‍ය වේවි.
    ඒ මොකද කියනව නම් තමාගේ සැමියා ගණිකාවන් ඇසුර ලබනවා නම් එය පවුලේ අඬදබර ඇතිකරීමට හේතුවක් නොවන බව බිරිඳ වටහාගත යුතුය. එමෙන්ම එයට හේතුව තමාගේ වරදක් බවත් බිරිඳ වටහා ගත යුතුය. (බිරිඳ අතින් සිදුවන වරදක් පිලිගැනීමේ සම්භාවිතාවය ගැන විවාහක පිරිමින් දන්නව ඇත)
    ගණිකා ඇසුර වරදක් නොවන බව දරු මල්ලනුත් අවබෝධ කරගත යුතුය. ගණීකා ඇසුර සොයා යන පියා කෙරෙහි පෙර පරිදිම ගෞරවය තබාගත යුතුබව කුඩාකල සිටම තම දරුවන්ගේ මනසට ඇතුලු කිරීමට දෙමවුපියන් හා මාධ්‍ය වගබලා ගත යුතුය.

    මේ කරුණු දෙක අවබෝධ නොරකරගන්නේ නම් එම පවුල් බිඳීයාම වැලැක්විය නොහැක. අන්න එම අවස්තාවටද මුහුණ දීමට සූදානම් විය යුතුය. පවුල නැමති සංකල්පය එතරම් වැදගත් නොවන දෙයක්ය යන මතය සමාජගත කල යුතුය. කිසිවෙක් පවුලේ සිරකරුවන් නොවිය යුතු බවත් කිසිවෙක් පවුල කරදරයක් සේ සිතනවා නම් එයින් ඉවත්ව යා යුතුය යන සංකල්පය ව්‍යාප්ත කල යුතුය.

    දැනට ලංකාවේ ඇත්තේ ආත්මාර්තකාමී පවුල් ක්‍රමයක් නොවේ. පියා ඔහුගේ සිහින සැබෑ කරගැනීමටත් දරුවන් හොස්ටල් වල නවත්වා මව ඇයගේ සිහින පසු පස දුවන සමාජයක් මෙහි නැත. විවාහ ජීවිතයේ ගැටලු මතු වුවත් ළමයින් ගැන සිතා හෝ එකට විසිය යුතුය යන මතය ලංකාවේ ඇත. මෙය බිඳහෙලුනු දිනට ඉහත අදහස ලංකාවේ ක්‍රියාත්මක කරීමට හැකිවනු ඇත.
     
    Last edited:

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ලංකාවේ උඩරට රාජධානිය තියෙන කොට
    තිබුනා බහුපුරුෂ විවාහ කියල එකක් ඒකත් දැන් අනුව බලනකොට විකාරයක් තමයි.
    සංස්කෘතිය කියන්නේ වෙනස් විය යුතු දෙයක් මිසක් එක තැන පල්වෙන්න ඕන දෙයක් නෙවෙයි.

    මෙහෙමයි මචං.., ඕනෙම දෙයක් හොඳ පැත්තට වෙනස් උනාට කමක් නෑ.., එහෙම වෙන්නම ඕන..., නමුත් නරක පැත්තට/සමාජ අසම්මත පැත්තකට වෙනස් වෙනවනම් ඒක අනිවා වලක්වන්න ඕන...

    පර ස්ත්‍රී/පුරුෂ සේවනය.., තේරෙන භාෂාවෙන් කිව්වොත් කාමයේ වරදවා හැසිරීම කියන්නේ ලෝකේ තියෙන ගොඩක් ආගම් වලින් සහමුලින්ම ප්‍රතික්ෂේප කල දෙයක්.., ලංකාවෙනම් තියෙන හැම ආගමකින්ම ප්‍රතික්ෂේප කරපු දෙයක්...

    ඇයි ඒ ආගම් වල ධර්මය දේශනා කරපු අය ඒක ප්‍රතික්ෂේප කරේ??? ඒ ඒක නුසුදුසු දෙයක් නිසා... අනික ඒ ධර්ම දේශනාවන් කරලා තියෙන්නෙත් මේ උබල අපි වගේ ගොබිලො නෙවෙයිනේ... මනස දියුණු කරපු අය... උබ හිතන්නේ ඒ අයටත් වඩා උබ දන්නවා කියලද???

    අනික් කාරනාව තමයි දැනට ලෝකේ ගොඩක් රටවල් (ගණිකා වෘත්තීය නීතිගත රටවල්) දැන් දැන් ඒවාට සීමා පනවනවා.., තවත් කාලෙකදී සමහර විට තහනම්ම කරයි... ඒත් ඉතින් අර ලෝකෙම කුණු බෙන්ගාල බොක්කට වගේ මේකේ ඉන්න එකාලටත් කොහෙන් හරි අහක දාන කුනක්මනේ ඕන වෙන්නේ...
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    තවත් දෙයක් මේත් එක්කම කියන්න ඕන.., මම දැක්කා මේකේ සමහර ඒකාල කියලා තියෙනවා දෙන්නෙක් කැමැත්තෙන් ලිංගිකව එකතු වෙනවනම් ඒකට කාටවත් රුදාවක් නෑනේ කියලා...
    ඕකට කියන්නේ මචං ලිංගික කුහකත්වය කියලා.., තමන්ගේ අවශ්‍යතාවයන් පමණක්ම උදෙසා කියන කතා මචං ඕවා... ජීවිතේ කියන්නේ ලිංගිකත්වයම නෙවෙයි බං... පොඩ්ඩක් ඔය හීන ලෝකෙන් නැගිටලා හැබෑ ලෝකේ දිහා ඇස් ඇරලා බලපන්...

    අවංකවම හිතල බලපන්.., උබේ බිරිඳ හරි පෙම්වතිය හරි.., උබේ හොඳම යාලුවත් එක්ක ලිංගික ක්‍රියාකාරකමක යෙදිලා උබට අහුවුනා කියලා.., එතකොට එයා කිව්වොත් එහෙම "මම එයත් එක්ක කැමැත්තෙන් හිටියේ.., ඒකට ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද???" කියලා.., උබ මොකද කියන්නේ එතකොට???
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    තවමත් ගණිකා වෘත්තිය නීති ගත කල යුතුමයි කියලා හිතන මහත්-හොරු මේකත් කියවලාම ආවනං... හැබැයි කියවලා විතරක් වැඩක් නෑ.., තේරුම් ගන්නත් ඕන... දෙයක් තේරුම් ගැනීමේ ශක්තියක් නැති අයනම් ඉතිං නොබැලුවට කමක් නෑ ඕන්...

    ගණිකාවක් සමග පැයක්
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    උබ වැරදියි ස්ත්‍රී දූෂණ වැඩියෙන්ම වෙන්නේ අරාබියේ
    ඒක වාර්තා වලට යන්නේ නෑ මොකද උන්ගේ සාක්ෂී කරුවන් හතර දෙනෙක් ඕන නිසා.
    හතර දෙනෙක් නැති වුනාම උන්ට ගල් පාර වදිනවා එතකොට උන් පොලිසි ගාණේ රිංගන්නේ නෑ.
    අනෙක් එක තමයි මුස්ලිම් එවුන්ගේ Marital Rape නෑ එතකොට උන්ට ගෑණිව rape කරා නඩු නෑ

    මේක බලන්න
    anniisa.wordpress.com

    ගෑණි අනිවාර්‍යනෙම මිනිහා කියන වෙලාවට එන්න ඕනේ වැඩේට, අනෙක් එක උන්ට ගෑණු 4ක් බදින්න පුලුවන්, පොඩි කෙල්ලෝ බදින්න පුලුවන් (මේවා ලංකාවේ පවා තියෙනවා උබ මගේ පරණ thread බලන්න මම හොදට මේක ඔප්පු කරලා ඇති) ගණිකා මඩම් අරාබි වැඩියේ නෑ ඉතින් ඒ අනුව බලනකොට පැහැදිලි වෙන්නේ ගණිකා මඩම් වල වරදක් නෑ වරද තියෙන්නේ මිනිස්සුන්ගේ.
    ඕනෙම දෙයක හොද පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා, මේ ළගදි කොරෙස් D තහනම් කරා මෝඩ යක්කු ටික නමුත් ඒක කැස්සට හොද බෙහෙතක් කියලා උන් දන්නේ නෑ, මිනිස්සු හැම එකේම නරක පැත්ත බලන එක වැරදියි උන් දැනගන්න ඕනේ හොද පැත්තත් බලන්න. තහනම් කරනවා කියලා එහෙනම් හැමදේම තහනම් කරන්න පුලුවන් මොකද හැම දේකම නරක පැත්තක් තියෙන නිසා.

    උබ ඔච්චර මිනිස්සු ගැන හිතනවා නම් පොඩ්ඩක් මොනවා හරි කියපන්කෝ අර මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්න බේබද්දෝ ගැන, සූදු වලට සල්ලි වියදම් කරන එවුන් ගැන. මිනිස්සු හැම තැනකම වගේ දුක් විදිනවා. මිනිස්සු පොඩි බබ්බු නෙවෙයිනේ උන් ඉල්ලං කන එක උන්ගේ වැරද්ද. උන් වළේ වැටුනා කියලා මේවා තහනම් කරන එක වැරදි වැඩක්. අනෙක් එක ගණිකා නිවාස පිරිමින්ට විතරක් නෙවෙයි ගෑණුන්ටත් තියෙන්න ඕනේ එතකොට තමයි සමබර තාවක් ඇති වෙන්නේ.

    මම් කියන්නේ ගණිකා නිවාස දාන්න ඕනේ, මට ප්‍රශ්නයක් නෑ මම දන්න එවුන් ඒකට රිංගුවට උබලා ආගම් මත වල ඉල්ලිලා එන්න එවුන් ඒවා බොරු බයිලා කථා.

    8.gif
    8.gif
    8.gif
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මෙහෙමයි මචං.., ඕනෙම දෙයක් හොඳ පැත්තට වෙනස් උනාට කමක් නෑ.., එහෙම වෙන්නම ඕන..., නමුත් නරක පැත්තට/සමාජ අසම්මත පැත්තකට වෙනස් වෙනවනම් ඒක අනිවා වලක්වන්න ඕන...

    පර ස්ත්‍රී/පුරුෂ සේවනය.., තේරෙන භාෂාවෙන් කිව්වොත් කාමයේ වරදවා හැසිරීම කියන්නේ ලෝකේ තියෙන ගොඩක් ආගම් වලින් සහමුලින්ම ප්‍රතික්ෂේප කල දෙයක්.., ලංකාවෙනම් තියෙන හැම ආගමකින්ම ප්‍රතික්ෂේප කරපු දෙයක්...

    ඇයි ඒ ආගම් වල ධර්මය දේශනා කරපු අය ඒක ප්‍රතික්ෂේප කරේ??? ඒ ඒක නුසුදුසු දෙයක් නිසා... අනික ඒ ධර්ම දේශනාවන් කරලා තියෙන්නෙත් මේ උබල අපි වගේ ගොබිලො නෙවෙයිනේ... මනස දියුණු කරපු අය... උබ හිතන්නේ ඒ අයටත් වඩා උබ දන්නවා කියලද???

    අනික් කාරනාව තමයි දැනට ලෝකේ ගොඩක් රටවල් (ගණිකා වෘත්තීය නීතිගත රටවල්) දැන් දැන් ඒවාට සීමා පනවනවා.., තවත් කාලෙකදී සමහර විට තහනම්ම කරයි... ඒත් ඉතින් අර ලෝකෙම කුණු බෙන්ගාල බොක්කට වගේ මේකේ ඉන්න එකාලටත් කොහෙන් හරි අහක දාන කුනක්මනේ ඕන වෙන්නේ...
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    තවත් දෙයක් මේත් එක්කම කියන්න ඕන.., මම දැක්කා මේකේ සමහර ඒකාල කියලා තියෙනවා දෙන්නෙක් කැමැත්තෙන් ලිංගිකව එකතු වෙනවනම් ඒකට කාටවත් රුදාවක් නෑනේ කියලා...
    ඕකට කියන්නේ මචං ලිංගික කුහකත්වය කියලා.., තමන්ගේ අවශ්‍යතාවයන් පමණක්ම උදෙසා කියන කතා මචං ඕවා... ජීවිතේ කියන්නේ ලිංගිකත්වයම නෙවෙයි බං... පොඩ්ඩක් ඔය හීන ලෝකෙන් නැගිටලා හැබෑ ලෝකේ දිහා ඇස් ඇරලා බලපන්...

    අවංකවම හිතල බලපන්.., උබේ බිරිඳ හරි පෙම්වතිය හරි.., උබේ හොඳම යාලුවත් එක්ක ලිංගික ක්‍රියාකාරකමක යෙදිලා උබට අහුවුනා කියලා.., එතකොට එයා කිව්වොත් එහෙම "මම එයත් එක්ක කැමැත්තෙන් හිටියේ.., ඒකට ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද???" කියලා.., උබ මොකද කියන්නේ එතකොට???
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    තවමත් ගණිකා වෘත්තිය නීති ගත කල යුතුමයි කියලා හිතන මහත්-හොරු මේකත් කියවලාම ආවනං... හැබැයි කියවලා විතරක් වැඩක් නෑ.., තේරුම් ගන්නත් ඕන... දෙයක් තේරුම් ගැනීමේ ශක්තියක් නැති අයනම් ඉතිං නොබැලුවට කමක් නෑ ඕන්...

    ගණිකාවක් සමග පැයක්

    ඒක තීර්ණය වෙන්නේ හොද සහා නරක කියන එකේ හරි අර්ථය අනුවයි. එක එකාට පේන විදියට මේකේ අර්ථය
    වෙනස් වෙනවා. හම්බයෙක්ට නම් විශ්වාස කරන්න නැති එවුන්ගේ ඇගිලි තුඩු කපා දමලා මරන එක හොද දෙයක් නමුත් බෞද්ධයන්ට මේක
    වැරදියි. හොද නරක කියන එකට නිසි අර්ථයක් නෑ මිනිස්සුන්ට හිතෙන හිතෙන විදියට ඒකේ තේරුමක් වෙනස් කරන්න පුලුවන්.

    කාමය වරදවා හැසිරිම කියන්නේ ගණිකාවන් සේවනය කිරිම වැරදියි කියලා නෙවෙයි, sex කරන එක වැරදියි කියලා නෙවෙයි.
    බලෙන් කාට හරි හු*කන එක , අනෙක් අයට ලිංගික වශයෙන් හිරිහැර කිරිම වැරදියි, බලෙන් ,තර්ජනය කරලා ලිංගිකව හැසිරෙන එක වැරදියි කියලයි ඒකයි බෞද්ධ ධර්මයේ කියන්නේ.
    මේකට උදාහරණයක් තියෙනවා මට මතකයි එක බුදුන් දවස හිටපු රජතුමෙක් එක බැදපු ගෑණියෙක්ට සිතක් පහළ වෙලා තියෙනවා
    නමුත් මේ ගෑණිව තමන්ට ගන්න බෑ මොකද මිනිහා නිසා. ඉතින් මිනිහව ඈත පළාතකට පිට කරනවා කරන්න බැරි වැඩක් දීලා නිසි වෙලාවට
    ආවේ නැත්නම් මරණවා කියලා, මිනිහා ඉතින් අඩ අඩ යනවා. ඉතින් රජතුමාට දැන් සතුටුයි මොකද මිනිහට මේක කවදාවත් කරගන්න බැරි
    වැඩක් කියලා. එදා රෑ රජතුමා නින්දට ගිය පසු විවිධ හීන දකිනවා මේකට රජතුමා බය වෙනවා පහුවෙනිදා රජතුමා මේක ගිහින් බුදුන්ගෙන් අහනවා
    අහපුවාම බුදුන් කියනවා ඒ පෙර භව වල කාමයේ වරදවා හැසිරීම නිසා දැන් දුක් විදින අය කියලා. මේකේ රජතුමාගේ නම මට මතක නෑ
    නමුත් කථාව මේකයි. උබටහ් දැන් තේරෙනවා ඇති නේ මොකක්ද කාමයේ වරදවා හැසිරිම කියන්නේ කියලා.
    කැමැත්තෙන් දෙන්නෙක් sex කරන එක වැරදි නෑ නමුත් බලෙන් sex කරන එක, අනෙක් අයට ලිංගික වශයෙන් හිරිහැර කිරිම වැරදියි, බලෙන් ,තර්ජනය කරලා ලිංගිකව හැසිරෙන එක වැරදියි.

    ගණිකා වෘත්තියට සීමා පනවලා නෑ තියෙන විදියට ඒවා තියෙන රටවල එහෙමම තියෙනවා. නැති රටවල ඒවා නෑ.

    ලිංගික කුහකත්වය තියෙන්නේ ඒක නෙවෙයි. උබ ඊට කලින් දන්නවා කුහක කම කියන එකේ තේරුම? උබ වචන කියන්නේ ඒවල තේරුම දැනගෙන නෙවෙයි ඔහේ කටට එන්නන් වාරේ, කවුරු හරි කියපු කුණු ගොඩක් මේකේ ගෙනල්ලා අතහරිනවා. ඊට පස්සේ අනෙක් මිනිහට ඒවා බලෙන් දාන්න හදනවා උබ බලන් යනකොට හම්බයන්ට ,කුරුසයන්ට වඩා හපන්. උන් කරන්නෙත් මේක තමයි උන් හිතන දේ හරි අනෙක් එවුන් හිතන දේ වැරදියි ඉතින් උන්ගේ ඒවා අපේ ඇගේ බලෙන් හරි ගහන්න හදන්නේ. යකෝ කුහකම කියන්නේ උබ බොරුවට උබ ළග හැම ගුණයක්ම තියෙනවා කියලා පෙන්වන එකටයි නමුත් ඇත්තටම බලනකොට පුස්. ලිංගික කුහකත්වය කියන්නේ මේකටයි. උබ දකිනවා කවුරු හරි දෙන්නෙක් sex කරනවා
    උබ ඒකට බනිනවා, කියනවා අපෝ මේක මහා නරක එකක් අරක මේක නමුත් උබට chance එකක් හම්බ වුන ගමන් උබ පැනපු ගමන් හු&කනවා
    මෙන්න මේකයි අද තත්වය කියන්නේ එකක් නමුත් ඇත්තටම කරන්නේ එකක්, මහලොකුවට පෙන්වනවා තමන් sex වලින් තොර, මත් වලින් තොර, කූඹියෙක් වත් මරන්නේ නැති එකෙක් කියලා නමුත් හොර රහසේ මේවා ඔක්කොම කරනවා. උබ වචන වල තේරුම දන්නේ නෑ ඒකයි මෙතන තියෙන ප්‍රශ්ණය දැන් කියපන් උබට කවුරු හරි උබ දන්න විශ්වාස එකෙක් දෙනවා හොද පට්ට කද තියෙන බඩුවක් ,කොන්ඩම් එකකුත් එක්ක හුකපන් කියලා.
    උබද මොකද කරන්නේ? උබ ඒකිට ඔච්චර කොන්ඩම් එකක් දීලත් හුකන්නේ නැත්නම් එක්කෝ පො&න්නයෙක් නැත්නම් කොලුකාරයෙක් මොකද
    කිසිම පිරිමියෙක් ඒවගේ chance එකක් මග හරින්නේ නැති නිසා.

    :rofl: උබ ඒ කියන්නේ පොන්*නයෙක්ද මන්ද මෙච්චර sex එකට කැමැති නැත්තේ මොකද කොලුකාරයෝ වුනත් sex වලට කැමැතියි.

    කියවල වැඩක් නැත්තේ උබට උබ හිතන්නේ උබ කියන දේ හරියි කියලයි එතනින් එහාට තියෙන ඒවා වැරදියි කියලයි.
     
    Last edited: