1. R

    Saeed Ajmal banned from bowling

    appata siri. He was the main spin spear head of the team. Sorry for the Aus tour
  2. R

    pdf to word converter help

    file eka ewanna machan word karala ewannan
  3. R

    Thisara Perera was Approached By New Zealand Cricket Team

    Sri Lanka's star all-rounder Thisara Perera has confirmed that he was approached by New Zealand to play for their national cricket team. Perera was approached by New Zealand when he was pulled out of national squad citing poor performance. Although he was included in the Sri Lankan A squad...
  4. R

    President!!

    උරුගුවේ ජනාධිපති තාම යන්නේ ස්කූටර් එකක්ලු. ලෝකේ දුප්පත්ම ජනාධිපති ලු
  5. R

    sudeewa රටින් පිටිවහල් කරනවලු..

    සුදේව කොහෙද මචන් උඹ යන්නේ? ගියාට කමක් නෑ මචන් එළකිරි පැත්තේ වරෙන්. උඹට සුබ ගමන් සුබ ආනගතයක්
  6. R

    කොම්පඤ්ඤවීදියේ

    කොම්පඤ්ඤවීදියේ අවුරුදු 100ක ඉතිහාසයක් ඇති කොළඹ 02 - කොම්පඤ්ඤවීදියේ කුඹුකෙ ළිඳ... GSnTX8_NGsg
  7. R

    අලි_මන්තර

    wow
  8. R

    ✔න් වෙනුවෙන් ✘ක්...!!!

    හරින් එල කොල්ලෙක්. කිසිම අලි ඔලුවක් නැති එළම ඩයල් එකක්
  9. R

    තිරිසන්නු

    තැන්ක්ස් බ්‍රෝ
  10. R

    තිරිසන්නු

    තිරිසන්නු වෙලාවකට මිනිස්සුන්ට වඩා කළගුණ සලකන්න දන්නවා. මේ ඒ වගේ මිනිස්සු පොඩි කාලේ හදාගත්තු සත්තු පස්සේ වනෙට ගිහින් දැම්මට පස්සේ ආයෙත් කාලෙකට පස්සේ මුණගැහුනම දැක්වෙන වීඩියෝ ටිකක්. හරිම සංවේදී. ගොඩ දෙනෙකුට ඇඩෙයි. :'( A lion called Christian 4enNZqNrwYc Gorilla reunites with man that saved him...
  11. R

    -ඔක්කොම_එකට(Survival_Kit)-

    maara item ekakne
  12. R

    අවසන්_ගමන-The last flight - Goodbye to an Icon

    niyama thread eka malli. Thama DC-10 cargo thiyanawa
  13. R

    පිටසක්වල_ජීවියෝ

    සිරා මචන් මුලින් හිතුනේ මූනේ නහය කට ෆොටෝ ෂොප් වලින් මකලා වගේ පස්සේ පෙනුනේ නළල කියලා. පට්ට ක්‍රියේටිව්.
  14. R

    පිටරටට සල්ලි ගන්න උදව්

    තව එකක් මචන් දැන් කොම් එකේ ATM එකෙන් දවසකට ගන්න පුළුවන් වෙන්නේ 40,000 නේද? එහෙම උනොත් එහෙනුත් ඒ රටේ මේ 40,000/- සමානව තමයි සල්ලි හම්බු වෙන්නේ. එක සැරේ ලොකු ගානක් ගන්න බෑ.
  15. R

    පිටරටට සල්ලි ගන්න උදව්

    දැන් ලංකාවේ ATM card එකෙන්ද මචන් ගන්නේ? කොම් එකේ රුපියල් 250/- කැපෙනවා ගාන මොක උනත්.
  16. R

    පූජා_උමාශන්කරීගේ_සැගවුණු රහසක් එළියට

    අපේ ලංකාවේ ගොඩක් ඔලුව ලොකු නිළියන්ට වඩා පූජා ගොඩක්ම නිහතමානි. ඒකනේ ලංකාවේ මිනිස්සුත් ගොඩක් ආදරේ.

    No contents