1. R

    PC House Sneaky Bastards

    අපෝ බන් තාම ඕකෙන් බඩු ගන්න උන් ඉන්නවද? මෙච්චර කේස් වෙද්දී??
  2. R

    ඉන්ධන පිරවුම්හලක් ගිනිබත් වූ අයුරු (CCTV)

    මේක මෙහෙ ජූලි මාසේ උනේ. අර පොඩි එකා කික් කරපු බයිසිකලේ ස්පාර්ක් එකකින් තෙල් ටැංකියට ගිණි ඇවිලුනා. අර මෝඩ තෙල් ගහන එකා කාර් එකට තෙල් ගහන ගමන් පැනලා දිව්වා. කාර් කාරයා බයට ඉස්සරහට ඇද්ද නිසා තමයි වැඩේ වැඩි උනේ. කොහොම හරි සේෆ්ටි ස්විච් එකෙන් තෙල් උඩට එන එක නවතලා තමයි ගින්න නිවලා තියෙන්නේ
  3. R

    alla vs jesus?????

    කුරාණය දෙවියන් විසින් මොහොමඩ් නබිට ඉස්සරවෙලාම දුන්නා කියන්නේ හිරා කියන ගල් ගුහාවේ ඉන්නකොට. එතන ඉඳලා අවුරුදු 27 දෙවියෝ කුරානේ කොටස් දුන්නා කියලා තමයි කියන්නේ. බයිබලය හැදිලා තියෙන්නේ ගොඩ දෙනෙක් ලියපු පොත් එකතු කරලා සාරාංශයක් විදියට. ඒ වගේම තමයි යුදෙව් ආගමේ ග්‍රන්ථය ටෝරා හැදිලා තියෙන්නෙත්.
  4. R

    alla vs jesus?????

    යුදෙව්වෝ හැමෝම නෙමේ මල්ලි යුදෙව් ආගමික නායකයෝ තමයි එතකොට යුදෙව් රාජ්‍ය පාලනය කරපු රෝමයට කියලා ජේසුව කුරුසේ ඇන ගැස්සුවේ. රෝමන් අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රධානම කැරලි කාර මිනිස්සු මර්ධනය කරන විදිය තමයි කුරුසේට තියලා ඇන ගස්සන එක. එතකොට යුදෙව් ආගමික නායකයෝ පිළිපැද්දේ දෙවියන් විසින් මෝසස්ට දුන්න නීතිය. ඒ...
  5. R

    alla vs jesus?????

    ආගමට වඩා තියෙන්නේ ඇදහීමක් මචන්. පස්සේ තමයි ඕවා ගොඩක් වෙනස් වෙලා එක එක විදියට වෙනස් උනේ. මුස්ලිම් හා කතෝලික ආගම් දෙකේම මුල යුදෙව් ආගම. ආබ්‍රහම්ගේ පරම්පරාවෙන් තමයි මේ දෙකම බිහි උනේ. යුදෙව්, මුස්ලිම් හා කතෝලික. මුස්ලිම් ආගමේ මුල හැදෙන්නේ ආබ්‍රහම්ගේ පළවෙනි පුතාගේ දෙවැනි පුතාගේ ජනතාවගෙන්. කතෝලික ආගම...
  6. R

    බෙල්ල කැපුවෙ රැප් ගායකයෙක්?

    http://www.slate.com/blogs/the_world_/2014/08/25/is_british_rapper_l_jinny_the_man_who_beheaded_james_foley.html
  7. R

    Sachith Peiris Ice Bucket Challenge

    එළ වැඩක්.
  8. R

    ලේඩි ගාගා

    ලේඩි ගගාට පුදුම අමාරුවක් තියෙන්නේ අම්මපා. මට නං පෙනන්නම බැරි ගායිකාවක්.
  9. R

    duty free help sinhalayo

    එහෙම අවුලක් වෙන්නේ නෑ මචන්. ලෙන්ස් මැලේෂියා වල ලාබයි. බොඩි නං කොහොමද දන්නේ නෑ. මට ලින්ක් එකක් හම්බුනොත් පෝස්ට් කරන්නම්
  10. R

    duty free help sinhalayo

    පිස්සුද බන්. ඔකේ ගණන් වැඩි. camera.lk එකෙන්ම ගනින්. එක්කෝ මැලේෂියා යන පොරකට කියලා ගෙන්න ගනින්. එහෙ ලෙන්ස් ලාබයි. එක්කෝ ටැම්රොන් හරි සිග්මා ලෙන්ස් එකක් අඩුවට ගනින්
  11. R

    හරීන් ප්‍රනාන්දු

    නියම වැඩක්.
  12. R

    Photography e-books Mediafire

    Digital Camera World – September 2014 http://www.sockshare.com/file/4368836D9878FE79 What Digital Camera – September 2014 http://www.sockshare.com/file/FDBF793114A5839D
  13. R

    බෝතලේ

    ඕමාන් වල මචෝ. මම වැඩ කරන්නේ මෙහෙ
  14. R

    බෝතලේ

    අනේ මන්දා මල්ලි. අපි ඉතින් නෝර්මල් කොග්නෑක් නේ බීලා තියෙන්නේ. මේක ගැන විස්තර ටිකක් http://en.wikipedia.org/wiki/Louis_XIII_de_R%C3%A9my_Martin
  15. R

    බෝතලේ

    මම ගියේ අලුත් ඒවා බලන්න එතකොට මේක ඩිස්ප්ලේ එකේ තිබුනේ. :dull:
  16. R

    බෝතලේ

    අද මෙහෙ බාර් එකට ගියා මොනවද අලුතෙන් ඇවිත් තියෙන්නේ කියලා බලන්න. එකේ මේක තිබුනේ. ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 405,600/-. මෙව්වා ඉතින් අරන් බොන මිනිස්සුත් ඉන්නවා. අපි මුක්කුද? :dull::dull: :dull::dull::dull::dull:
  17. R

    ඊශ්‍රායලයේ ඉතිහාසය

    මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි මචන්. ඉක්මනටම දානම්:yes:
  18. R

    ඊශ්‍රායලයේ ඉතිහාසය

    බොහොම ස්තූති මචන්

    No contents