1. ප්‍රශ්නෙට gpnuwan උත්තරේ දීලා තියනවා
2 හා 3. මේ පොරොන්දු දේශය ඉස්සර දෙවියන් විසින් ආබ්‍රහම්ටත්, ඊසක්ට, ජාකොබ්ට (ඊශ්‍රායෙල්), මොසස්ට් හා අන්තිමට ජෝෂුවට කියලා තිබ්බේ ඊජිප්තුවේ නයිල් ගඟේ ඉඳලා උදහා යුප්‍රටීස් ගඟ දක්වාත් කොටස තමයි. මේ මැප් එක බලන්න
දැන් ඔය මැප් එකේ කානනයිට්ස් කියන ප්‍රදේශය...