රට හොඳයි. බහුතරේ මැලේ, චීන, ඉන්දියන් දෙමළ අය තමයි ඉන්නේ. ආගම මුස්ලිම් උනාට හැම ආගමක්ම අදහන්න පුළුවන් නිදහස තියනවා. කන්න බොන්න ඕනේ තරන්. ඌරු මස් පවා තියනවා. කිසිම අවුලක් නෑ. ට්‍රාන්ස්පොර්ට් මෙට්‍රෝ තියනවා. බස් තියනවා. ටැක්සි තියනවා. ෂොපින් ඕනේ තරන්. පාරවල් ඔක්කොම දියුණුයි. කෑම ලාබයි. කොහෙද ජොබ්...