ත්‍රීවිල් එකේ ඉස්සරහින් ලොකු ලොරියක් එනවා
තප්පර 5 ක් විතර එහා මෙහා වුණා නම් ලොරිය ඇඟ උඩ
බයික් එකේ පලවෙනි පාරට මහපාරේ ක්ලච් බයිසිකලේ අරන් එනවා පිටිපස්සේත් එකෙක් තියාගෙන රෑ 7 විතර
හත්රමන් හංදියක් තිය්න්වා
ආපු වේගෙන් හොර්න් එක යන්තන් ගැහ්ගෙනම එහා කෙළවරටම ගියා
වම පැත්තේ පාරේ හිටපු බට්ටා ලොරියක්...