අදත් ශිෂ්‍ය උද්ගෝෂණයක් දැන් සතියකට සැරයක් campus උන් ජනාදිපති ලේකම් කාර්යාලය ගාව උද්ගෝෂණය කරනවනේ.. මුන් ඉගෙන ගන්න එක හැර වෙන මගුල් නේ කරන්නේ.