එයාලා ප්‍රාදේශීය සභා චන්දෙ ඉල්ලුවේ පොහොට්ටුවෙන් නේද. මන් මහින්දගේ සෙට් එක කියල අදහස් කලේ ඒ ඔක්කොම. වියත් මග වෙනම දැම්මේ, පොහොට්ටුවේ සමහර අය වියත් මග වැඩිපුර කට්ටියකට නොමිනේෂන් දෙනවට විරුද්දයි නේ. කොහොමත් පොදු ජන පෙරමුණ + විමල්, ගම්මන්පිල සහ අනිත් මහින්ද හිතවත් පක්ෂ + වියත් මග ඔක්කොම පොහොට්ටුවෙන්...