අන්තර්ජාල අනන්‍යතාව
මචන්,
අන්තර්ජාලය තුල එකම පුද්ගලයෙකුට විවිධ නම් වලින් විවිධ ආකාරයට පෙනී ඉන්න පුළුවන් නේ. එළකිරි එකෙත් Fake හදන් එන අය කොච්චර ඉන්නවද? (JAMJOOM වගේ)මේ වගේ අන්තර්ජාලය තුල විවිධ ව්‍යාජ නම් යොදා ගනිමින් සමාජයට විවිධ මත වාද පතුරුවන, මුදල් වංචා සිදු කරන, මිනිස්සු රවට්ටන අය සෑහෙන්න...