මචන්,
අර දම්රෝ එකෙන් ගහන Innovex TV හොඳයිද බන්?
http://www.damro.lk/tv.html
උන් තමයි අඩුවටම දෙන්නේ මම දන්නා විදියට. ඒත් උන්ගේ Warrenty and Aftersales Service එහෙමත් හොඳයිලු. මේක ගත්තු අය ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො. 32' එකක් තමයි ගන්න කියල බැලුවේ. Normal Antenna එකකින් බලද්දී 32' screen එක ඇදිලා වගේ පේනවා කියලත් සමහරු කියනවා බන්. ඒකත් ඇත්තද? දන්න අය පොඩ්ඩක් විස්තර කියපන්කො. BUMP එකක්වත් දාගෙන යන්න මචන්. හැමෝටම REP 4+ දෙනවා.