සිංගප්පූරුවට Gift එකක් යවන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිංගප්පූරුවට Gift එකක් යවන්න

    සිංගප්පූරුවේ ඉන්න යාලුවෙක්ට Gift එකක් යවන්න ඕනේ බන්. ඒක උගේ Birthday එක දවසේ උදේ පාන්දර හම්බ වෙන්න ඕනේ. එහෙම යවන්න විදියක් තියේද?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තෝ එ හරියෙ ඉන්න වෙන දන්න එකෙක් නැද්ද ඉන්නවා නම් ඌට කලින්ම ඕක යවපන් ඒදාට දෙන්න කියලා:)
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සිංගප්පූරුවේ ඉන්න යාලුවෙක්ට Gift එකක් යවන්න ඕනේ බන්. ඒක උගේ Birthday එක දවසේ උදේ පාන්දර හම්බ වෙන්න ඕනේ. එහෙම යවන්න විදියක් තියේද?

    ලාබම ක්‍රමේ මචන් ශ්‍රී ලංකා තැපැල් සේවයට බර දෙන එක..
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Sri Lanka post eke EMS service eka Hodai.

    mama mage yeheluwota gifts keepayakma yawala tiyenawa singapore walata, US walata, JP walata.

    Oyata adu prices one nam bara item ekakta, Wellawatte tiyenawa courier service ekak, egollan outsource karala aramex yawanne.

    Rupiyal 800 500g :)