හිරු ආටක නාටක එකේ එවුන් මිනිස්සු හිනස්සන්න විඳින දුක දැක්කම දුක හිතෙනවා බන්.
හාස්‍ය රසය කියන්නේ මොකක්ද කියලවත් දන්නා එවුන් නෙමෙයි වගේ බන් ඒකෙ ඉන්න එවුන්. ඔහේ නිකන් කෑ ගහනවා. මුන්ට Mr. Been වත් පෙන්නන්න ඕනේ බන් මේවා හදන්න කලින්.