පොර හිරේ නිසා බුලත් කොලේට ගහන අය අනිවා මනාපයක් ගහන කතාවක් තියෙන්නෙ.
වාසු කරපු ඩෙයක්නෑ. කොලෙන් 6 ආවොත් වාසු එයිසමහරවිට. 4ක් උනොත් බෑ. ප්‍රේමලාල්, සෙනවිරත්න, පවිත්‍රා, ජානක එනවා උඩට....
කලින් තිබුනේ පැල්මඩුල්ල විතරක් UNP දිනන ලකුනු එක. ඒත් දැන් තත්වේ රක්වාන කොලොන්නත් UNP දිනයි වගෙ.