රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    චොකා 2 වෙයි වගෙ බන්.. උගෙ දුව හැමතැනම ගිහින් කතා කරනව බන්.. වක්කුබුර 4 ත්මයි.. උටත් චන්ද තියනව බන්

    unp එකෙන් සුදු මල්ලි සමහරක්විට එයි බන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    චොකා 2 වෙයි වගෙ බන්.. උගෙ දුව හැමතැනම ගිහින් කතා කරනව බන්.. වක්කුබුර 4 ත්මයි.. උටත් චන්ද තියනව බන්

    unp එකෙන් සුදු මල්ලි සමහරක්විට එයි බන්

    මොකාද බං ඔය කියන චොකා? :shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්ද ලොක්කට වැදගෙන ඉනේ බන් ගම් වල. චන්ද වෙනස් වෙලා නෑ ගම් වල.. චන්ද ප්ලට නොගිය යම් පිරිසකගේ චන්ද හන්දා ටිකක් යූ ඇන් පී එකට වැඩි වෙනවා
    ඔය ගම් වල සමෘධි කපනවා කියලා චන්ද පොලට දක්කපු මිනිස්සු හිටියෙම නැද්ද මහින්දගෙ කාලෙ? :eek:
     

    gepa

    Well-known member
  • පැටියා;18832522 said:
    මොකාද බං ඔය කියන චොකා? :shocked:

    premalal-jayasekara-newsfirst.jpg


    මේ ඉන්නේ ඩයල් ඒක..පහු ගිය ජනාධිපතිවරනෙදි කහවත්තේ මිනිහෙක් වෙඩි තියලා මරපු එකකට සැක කරුවෙක් විදියට තමයි හිරේ ඉන්නේ.. ඒ කේස් එක ටිකක් සැරට යනවා.. ඇසින් දුටු සාක්කි කරුවන් ඉන්නවලු..

    පොරට චොකා කියන්නේ ඉස්සර මෑන් මර විදියට චොකලට් කාපු හnඳා.. නිවිතිගල ආසනය සන්දානේ උඩින් දින්නේ මෑන් හඳා.. ලොකු වැඩක් කරලා නෑ.. කොල්ලෝ අතර ජනප්‍රියයි

     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    tea ,rubber price eka adui eka thamai aula anika gems biz karan eunta aul chinese buyers la adu una mahinda giyata passe .

    දැනට තියෙන රබර් වෙන්දිසියේ ගාන තම මහින්ද අයින් වෙනකොටත් තිබ්බේ එකා තමා රබර් මිල අඩු කලේ ඔය දැන් සුදනා වගේ හිටියට. දැන් රජයෙන් රබර් 300 විකුනන්න මිනිස්සුන්ට හිමිකම් සහතික දීලා තියෙන්නේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    premalal-jayasekara-newsfirst.jpg


    මේ ඉන්නේ ඩයල් ඒක..පහු ගිය ජනාධිපතිවරනෙදි කහවත්තේ මිනිහෙක් වෙඩි තියලා මරපු එකකට සැක කරුවෙක් විදියට තමයි හිරේ ඉන්නේ.. ඒ කේස් එක ටිකක් සැරට යනවා.. ඇසින් දුටු සාක්කි කරුවන් ඉන්නවලු..

    පොරට චොකා කියන්නේ ඉස්සර මෑන් මර විදියට චොකල කාපු හඳා.. නිවිතිගල ආසනය සන්දානේ උඩින් දින්නෑ මෑන් හඳා.. ලොකු වැඩක් කරලා නෑ.. කොල්ලෝ අතර ජනප්‍රියයි

    අහ් එල එල thanks :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කළුතර
    ගාල්ල
    මාතර
    හම්බන්තොට
    කුරුණෑගල
    අනුරාධපුරය
    පොළොන්නරුව
    මොනරාගල
    රත්නපුර

    ඔය ටික එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනයි
    ගාල්ල නං මං හිතන්නෑ බං :eek:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    පොඩ්ඩා;18832564 said:
    දැනට තියෙන රබර් වෙන්දිසියේ ගාන තම මහින්ද අයින් වෙනකොටත් තිබ්බේ එකා තමා රබර් මිල අඩු කලේ ඔය දැන් සුදනා වගේ හිටියට. දැන් රජයෙන් රබර් 300 විකුනන්න මිනිස්සුන්ට හිමිකම් සහතික දීලා තියෙන්නේ

    :no::no:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ කියන්නේ ජේ වී පී එකට එකක් යයි කියලද>> වරුන එන් නෑති වෙයි වගේ තමා..ප්‍රේමලාල් එක වෙයි කියලා මට ගොඩ දෙනෙකුත් කිව්වා..සොයිසා මහින්දට කෑ ගහන හන්දා චන්ද ටිකක් තීයෙනවා.. 6ට මාර ෆයිට් එකක් තියෙයි..
    jvp රැස්වීම් වල සෙනග නම් හිටිය.යයි වගේ 1 ක්....