1. minipura

    අන්තිමට_රනිල්ට_මනාපයක්_දුන්නා.

    බඩු කාපර්....:eek: දුරකතන ක්‍රියාකරු කියන පෝස්ට් එකට ඉස්සෙල්ලම ගෑනු දැම්මේ ඕක. එන්න කලින් එහෙදි පත්වීම් දීල එවල තියෙන්නෙ.:lol:
  2. minipura

    Hikaweida?

    :cool::cool:
  3. minipura

    Hikaweida?

    :baffled:;);) api nil na....
  4. minipura

    අන්තිමට_රනිල්ට_මනාපයක්_දුන්නා.

    un barivelaavath dinuvoth chamalta vage dunnoth kamakna...
  5. minipura

    අන්තිමට_රනිල්ට_මනාපයක්_දුන්නා.

    මහින්ද හොඳයි ඊට වඩා....:shocked::baffled::eek::eek:
  6. minipura

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    rathnapure jvp ekata postal votes oya tharam labune mokada dannavada.... hospital staff dennek saha teacher kenek hitiya list eke. e staff cahnde dunna.....:yes:
  7. minipura

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    :yes::yes: 2010 unp ekata 3010 me para 9600
  8. minipura

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ratanapura postal. unp doubles the percentage last time from 22% to 42%
  9. minipura

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    රත්නපුර දිස්ත්‍රික්කය නිල තැපැල් චන්ද ප්‍රතිපලය - එක්සත් ජනතා නිදහස් සන්ධානය 11367 එක්සත් ජාතික පක්ෂය 9673 ජනතා විමුක්ති පෙරමුණ 1608
  10. minipura

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    hambanthota, rathnapura, anuraadhapura unp paraadayi kiyala thamayi kiyanne
  11. minipura

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ලන්සත් දිනයිද....:baffled:
  12. minipura

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඇයි ප්‍රසන්න රනතුන්ග දිනන එකක් නැතිද....:oo:
  13. minipura

    BREAKING NEWS >>>

    :oo::rolleyes::rolleyes:
  14. minipura

    අන්තිමට_රනිල්ට_මනාපයක්_දුන්නා.

    :lol::lol: මුන්ගෙ කටවල් තමා කටවල්, ඉයෙ කියපු එක අද මතක නෑ....
  15. minipura

    රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

    පොර නෙමෙයි කියල තමයිකියන්නෙ. වෙන පලාත්සභා මන්ත්‍රි කෙනෙක් තියල කියල තමයි කියන්නෙ. මිනිහත් හිරේ....
  16. minipura

    රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

    දේශපාලනය වැඩක් නෑ. මනුස්සකම නිසා මම පොර බලන්නත් ගියා කුරුවිට බන්දනාගාරෙට. :dull:
  17. minipura

    රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

    කරපු දෙයක්නෑ, ඒත් මිනිහ චන්දෙ නැතිකාලෙටත් මිනිස්සු එක්ක ඉන්නෙ අනිත් උන් වගෙ කොලඹට වෙල ඉන්නෙනෑ....

    No contents