1. Ridila™

    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

    :lol::lol: ඊට පස්සේ මට සිංදුව නිකන් ඇහෙද්දිත් රේඩියෝ එකක එහෙම රේඩියෝ එක පොලේ ගහන්න හිතෙන තරම් අප්පිරියාවක් ආව කාලයක් තිබ්බා කියපන්කෝ එලාම් එකට දාගත්තු නිසා.
  2. Ridila™

    Mega Thread - kiyanne mokadda?

    යකෝ රෙප් 8+ කියලා දාලා තියෙද්දි දැක්කේ. 2010 ඉඳන් මේ අකවුන්ට් එක දුන් ඇල්ලුවද බං?
  3. Ridila™

    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

    vZ1cSXYO6UE මේ ත්‍රෙඩ් එකේ ඉන්න එවුන් ටික මේක කලින් අහලා නැත්නම් මෙන්න මේක අහපන්. මේ සිංදුව මාරම ලස්සනයි. ඊයේ මම දාපු ත්‍රෙඩ් එකේ මෙම්බර් කෙනෙක් ශෙයාර් කරලා තිබ්බේ. :yes::cool:
  4. Ridila™

    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

    නෙද්දකින්. හැබැයි ජීවිතේ අත්දැකීමක් තියෙනවද දන්නෙත් නෑ. ගීත වලින් බලපන් ලස්සනම විරහා ගීත. හැම විරහා ගීතයකම තියෙනවා කාටවත්ම නොකියපු කෙනෙක්ට වෙච්ච අමිහිරි මතකයක් පෙවිලා. ඒකයි මමත් විරහවේ ජීවත් වෙන්න මාරම ආස. උඹට කියන්න මගේ ඉස්සර ප්‍රියතම සිංදුව ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරේ කියනා විලසින්...
  5. Ridila™

    “කුඹියෝ” ටීවී සිරිස්

    :yes::yes: මටත් ඕක නම් හිතුනා සිරාවට. හැබැයි ඉතින් බ්‍රේකින් බෑඩ් එකේ පෙන්නුවනේ බං මුල ඉඳන්ම වෝල්ටර් කාරයයි ගේම් කාරයා කියලා. ඒ වගේම පෙන්නුවනේ ඌ දෙන ගේම්. මේකේ අන්න ඒ පෝයින්ට් එකෙන් ටිකක් වෙනස් වෙනවා.
  6. Ridila™

    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

    ඔව් බං මේ වැඩේ දිගටම කරන්න කියලා හිතුවේ මම මුලින් සිංදුව අහනවා අහලා මේකෙත් කැමැත්තක් තියෙන එකෙක්ට අහන්න ශෙයාර් කරනවා. හිත මාර විදිහට පොඩ්ඩක් සංසුන් වෙනවා. :yes::yes:
  7. Ridila™

    Mega Thread - kiyanne mokadda?

    මේකේ ඉන්නවා ඇඩ්මින් කෙනෙක් Mega කියලා. අන්න උගේ ඇපෲව් එක සහිතව වැටෙන ත්‍රෙඩ් තමයි මෙගාගේ ත්‍රෙඩ් Mega Thread වෙලා තියෙන්නේ.
  8. Ridila™

    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

    මොකේ? ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකකද? නෙදකින් බොරු සෝබනේට වෙන්න ඇති බං. දාපන් බලන්න.
  9. Ridila™

    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන Mxs9C2wRNLQ ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා.. ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා.. ප්‍රේමය හැදින්නෙමි.. ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...// කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්.... කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ... ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා...
  10. Ridila™

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඉතින් ඇයි ජෙහාන් ඔය මිනිහව රට ඉඳන් ආපු මුල් දවසෙම අල්ලලා දෙන්න තිබ්බනේ. ඇයි ඒ? යකෝ එහෙනම් කොහෙද මෙච්චර ආතල් එකක්.:lol::lol:
  11. Ridila™

    Favorite social network (poll)

    :no:
  12. Ridila™

    “කුඹියෝ” ටීවී සිරිස්

    Moko meka bump naththe???kattiya kora welada?? Ehema nam spoil karanna epaaa apith balanakan.
  13. Ridila™

    Favorite social network (poll)

    :sorry::sorry:
  14. Ridila™

    Favorite social network (poll)

    Ehema karanawa. But rawatrala dapu guuu godawal thiyenawa ban samahara welawata.
  15. Ridila™

    එළකිරියේ මහා ප්‍රෝඩාකාරයා

    Manchester paayana hada lassanaida kiyanna.... Maaa nodakina e pura hada obata hakiya dakinna....
  16. Ridila™

    එළකිරියේ මහා ප්‍රෝඩාකාරයා

    Business class da normal da yanne ?

    No contents