වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන
bhQKelCn5yg
සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටේ
නිල් කඳු රැල්ලේ...
කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත ඉගිල්ලී...
සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ...