:yes::yes:
වොල්ටර් වයිට් කාරයත් අන්තිම වෙද්දි මහ කැරිම වැඩ කරවන්නේ. අර ජෙසී පොඩි එකෙක් හුරතල් කර කර ඉද්දි මොකක්ද මලක විසක් කවවන්නේ පොඩි එකාට. අන්තිමට පෙන්නන්නේ ඒ පොයිසන් එකේ මල් පැලේ වෝල්ටගේ ගෙදර පූල් එක ගාව තියෙනවා. ඔය වගේ දසම කැරි වැඩ කරවන්නේ. ජෙහානයත් ඒ වගේම තමයි. ඒ මොක උනත් කතව බලන එකාට...