මම යශෝදරාවතයි සඳ කිඳුරු ජාතකයයි කියවල නෑ....... මේක කියෙවුවම ඒව හොයාගෙන කියවන්න හිතුන...... දැන් නැතත් ජීවිතේ කවදක හරි ප්‍රයෝජනයක් වෙයි නෙව..... :yes::yes::yes:
මම මේ ලඟදි පොත් කඩේක දූවිලි වැදි වැදි තියෙනව දැකල පරණ "සුදෝසුදු" පොතක copy එකක් අරගත්ත....... පොඩි කාලෙන් පස්සෙ කියවලම නැති නිසා...