mata hoyala kiyanna puluwanda air traffic control cours ekak karanna yanna kochchara cost ekak yanawada kiyala and monada one Qualification and aduma cost eke and lesima widihak and hoda thanak big help ekak brother
තැන්ක්ස් සහෝ හෙල්ප් එකටමචං මම දන්න විදියට Aviation field එකේ තියන බොහොමයක් courses එක්කෝ Aviation Engineering හෝ Pilot Training courses තමයි. ඔයා කියන ඔය Air Traffic Control program එකක් නම් මට මීට කලින් හම්බෙලා නෑ. සමහර විට ඒ වගේ program එකක් international students ලාට නැති ද දන්නේ නෑ. ඒත් ඔයා පොඩ්ඩක් මේ college දෙකේ තියන program වල course modules වල ඔයාට ටිකක් හෝ ගැලපෙන එකක් තියනවද බලන්න.
http://www.nmit.ac.nz/courses/areaofstudy/mid/12245/a/2/aviation.aspx
http://www.qegroup.co.nz/aviation/courses/
TOFEL![]()


සුදු රෝස;11393196 said:මට IELTS class තියෙන තැන් ටිකක් දැන ගන්න ඕන කොළඹ....... at an affordable fee![]()
ausi walata o/l walin yanna baida?????????????automotive level 3 walata????????




අනික මචන්ලා Diploma වගෙ අවුරුද්දක විතර program වලට IELTS ඕනෙත් නෑ. G.C.E. O/L වලින් Admission ගන්න පුලුවන්. ඒ වගේම සමහර categories වල අවුරුද්දක program එකක් කලත් PR එකට ඕනෙ ලකුණු ගන්න පුලුවන්.
මෑචන් පුලුවන් නම් ස්ටුඩන්ට් විසා වලින් ගිහිල්ලා කරන්න පුලුවන් කොස් එ රටෙ ජොබ් ඩිමාන්ඩ් එකට ගෑලපෙන එවා දාපන්.
එ කිවෙ හෑමොම දන්නවා නිවුසිලන්ඩ් වල අයි ටි කරාට ජොබ් හොයාගන්න ආමරුයි. එත් හොටෙල් වාගෙ කරා නම් ගොඩ.
එ වාගෙ ඩිමන්ඩින්ග් පෑත්ත..