1. K

    🛑ත්‍රි රෝද ගාස්තු අඩු කරන්නෑ . අපි යන්නෙ අපේ ගානට 🛑

    වැඩි කරපුවා අඩුකරන්නෙ නෑ...ලෝබයි!
  2. K

    Toyota Vitz KSP 90 - ටොයොටා විට්ස් දෙවෙනි පරම්පරාව

    Don't get us mad, we are more affordable than the UK :ROFLMAO:
  3. K

    Toyota Vitz KSP 90 - ටොයොටා විට්ස් දෙවෙනි පරම්පරාව

    lakshe neme laksha dekath panala athi owa dan. habayi ithin duwanna bari kamak naa thawa kalayak. hondat danna kenek ekka gihin balala ganna mokada owa wikunanne panadol powala passe thama una ganne.
  4. K

    කොල්ලනේ වහලෙට සීට්

    Facebook market place balanna.
  5. K

    කෑලි කපා මහ පාරේ කෘෂි නිලධාරිනිය මරා දමයි.. සජබ අපේක්‍ෂක අත්අඩංගුවට..

    නොදියුණු රටවල මිනිස්සු හදනවා කියලා දෙයක් නැහැ ඔහෙ හැදෙනව සත්තු වගේ. හදන්න කෙනෙකුත් නෑ.
  6. K

    කෑලි කපා මහ පාරේ කෘෂි නිලධාරිනිය මරා දමයි.. සජබ අපේක්‍ෂක අත්අඩංගුවට..

    රජයෙන් දෙන ආධාර අඩුකරන්න ගියාම මැරුම්කන්න වෙන්නෙ. තග දාලා තමයි හැමදේම කරගන්නෙ. IMF කියන හැටියට, අනවශ්‍ය අයට දෙන ආධාර කපන්න බෑ. නීතියක් විනයක් නැති රටක් ගොඩදාන්න ලේසි නෑ. පව් ඒ මනුස්සයා ජීවිතයෙන් වන්දි ගෙව්වා.
  7. K

    Coolant leak

    oyata pahadiliwa thana hoyaganna amaru nam repair place ekakata dammala balanna boruwata cap maru karala wadak na. samahara welawata kata deform wela thibunoth hoyanna amaruyi. thawa radiator eka parana nam lip wala tension aduwela pressure hold karanna amaru wenawa.
  8. K

    Coolant leak

    ow eka thama wela aththe kata gevila.
  9. K

    ලෝකෙම copy කරන අපේ ගැට සූත්තර 🔥

    ආසියාවේ හොඳම මොළේ.
  10. K

    මේ දෙකෙන් හොද මොකක්ද ?

    1080p eka thamayi honda habayi eke bit depth eka dala na. 720 eke 10 bit colour depth eka thiyanawa. dekem subtitles thiyanawa iwathkaranna bari.
  11. K

    අපේ නංගි කරන වැඩ නිසා පට්ට අවුලෙන් බං ඉන්නෙ අපි

    pawle wdihitiyangen lagama yaluwangen udaw ganna gataluwa nirakaranara karaganna.
  12. K

    බබාට සෙමට හොද doctor කෙනෙක්

    ඇදුම පීනස වගේ තියන අයට නිතරම සෙම ආශ්‍රිත රෝග වැළැඳෙනවා ටිකක් ලොකුවෙනකොට ඕවා අඩු වෙනව.(ප්‍රතිශක්තිය දියුණු වෙන නිසා) pulmonologist කෙනෙක් ගෙන් ප්‍රතිකාර ගන්න පුළුවන් නම් හොඳයි.
  13. K

    උඹලා වෙඩිං වලට යන්න ආසද බං?

    එන එවුන්ගෙ පඩ ෂෝ දැක්කම තමයි එපාම වෙනනෙ.
  14. K

    🌎🌠💥 එළඹෙන මාර්තු 25 වනදා පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතව ඇති දැවැන්ත ග්‍රාහකය: "2023 DZ2" 💥🌠🌎

    කවදහරි දවසක කන්න වෙනවා අනිවාර්යයෙන්ම. , ග්‍රහකය සාගරයට වැටුණහොත්, බලපෑමට ලක් වූ ස්ථානය ආසන්නයේ යෝධ රළ තරංග සෑදිය හැකි අතර, වෙරළබඩ නගර වෙත ළඟා විය හැකිය. ග්‍රහකය ගොඩබිම් ස්කන්ධයකට බලපෑම් කළහොත්, විශාල කම්පන තරංගයකට අමතරව, විශාල අංශු ප්‍රමාණයක් වායුගෝලයට මුදා හරිනු ඇත, එමඟින් ගෝලීය පරිමාණයෙන්...
  15. K

    වැටුප් නැති රස්සාවල්

    lagadi hitapu ayata 20k dunna, + lap and wifi router.
  16. K

    Door Window Fittings | Door Window Accessories | Hinge | Lock | Handle

    Asian hardware balanna nathnam kiribathgodth thiyanawa.
  17. K

    මිනිස්සු නොමග යවන FB news page වල වීඩියෝ තම්බ්නේල්..

    කුණු රසයට හුරු කිරීම, ජඩමාධ්‍යයෙහි පැවැත්මට උපකාරීවේ.

    No contents