කොහොමත් ඔය යුරෝපියන් එවුන්ගෙ හොඳ කොලිටීස් ගොඩක් තියෙනව, අපේ අදහස් වලට නොගැලපෙන දේවලුත් තියනවා කියලා දැනෙයි ටික කාලෙකින් ඒ කියන්නෙ අපේ සමහර අදහස් එච්චර හොඳ නෑ කියලා දැනෙයි, ඒවා ගැන ටිකක් ප්‍රවේශම් වන්න ඕන කතාකරනකොට. හොඳම දේ තමයි ඔය මිනිස්සු එක්ක සුහදව ඕන දෙයක් හිතට දැනෙන්න කතාකරන්න පුළුවන් කම. ඒක...