1. Podi Silva - පොඩි සිල්වා

    KCC Ground Floor (Miniso)

    නෙදකින් තියලා වාඩි වෙයන් ඒක නෙවේ ජනාධිපති ලේකම් එකේ කිස්මස් පන්සන් එකට Invitation එකක් එවපන්කෝ :P :P
  2. Podi Silva - පොඩි සිල්වා

    KCC Ground Floor (Miniso)

    මහ බැංකුව හොරා කාල උබටත් ගානක් හම්බුනා නේද :angry::angry:
  3. Podi Silva - පොඩි සිල්වා

    KCC Ground Floor (Miniso)

    හුස්තෝ හිටං තෝ අපේ සල්ලි වලින් ඕව ගන්නව ද පොල් ගෙඩියක් ගන්න බැරුව ඉන්න ජහමනයා උබ ඇටකිච්චොන්ට සෙල්ලම් බඩු ගත්ත ද ටහුකන්ඩ :angry::angry:
  4. Podi Silva - පොඩි සිල්වා

    ජීවිතේ එපා වෙලා තියෙනේ

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දාරශනික වේ
  5. Podi Silva - පොඩි සිල්වා

    ජීවිතේ එපා වෙලා තියෙනේ

    කුනුහබ්බ කියන්න එපා හුස්තෝ තලන්නේ මඩු වල්ගෙන් හිටං
  6. Podi Silva - පොඩි සිල්වා

    ජීවිතේ එපා වෙලා තියෙනේ

    ඕව් කියන්න ලේසි කරන්න ගියාම තමා පක් වෙන්නේ
  7. Podi Silva - පොඩි සිල්වා

    අරක්කු

    :P :P නෙදකින් හුස්තා අපි ටෝක් කරොත් ජංගි කටුස්සොත් එනවා ඒකට ටෝක් කරන්න :angry::angry:
  8. Podi Silva - පොඩි සිල්වා

    අරක්කු

    හාය් සුදු ඔයාගේ එකට මොකද කරේ කියන්නකෝ :P :P
  9. Podi Silva - පොඩි සිල්වා

    අසරන සතෙකුට උදව්වක්

    උබ ඔක්කොම විස්තරේ මොකද්ද කරන්න යන්නේ කීයක් විතර යයි ද පොටෝ Account Number එකක් දාල Thread එකක් දාපන් පුලුවන් උන් උදව්වක් කරයි මචන්
  10. Podi Silva - පොඩි සිල්වා

    ගණන් යනවද ගණන් වැඩි කරනවද..

    දෙකම එකයිනේ හුස්තෝ :lol::rofl:
  11. Podi Silva - පොඩි සිල්වා

    අරක්කු

    එල වලු ඇමතිකම ගන්න නම් වික්කාමසිංහ අගමැටි ටුමාව අල්ලගන්න වෙනවා මූ දෙන්නේ සරල ඒව
  12. Podi Silva - පොඩි සිල්වා

    අරක්කු

    සද්දේ වහල හිටපන් සිල්වාපය වගේ පොශ් ප්ලේස් වලට ඉරිසියා කර කර හිටපන්
  13. Podi Silva - පොඩි සිල්වා

    අරක්කු

    සරලයි හිටං සරලයි
  14. Podi Silva - පොඩි සිල්වා

    ගණන් යනවද ගණන් වැඩි කරනවද..

    Good Old Days නේද සිංහලු :lol::rofl:

    No contents