ඉල්ලුම් සැපයුම් න්‍යාය මතක් වුනා සිංහලු![]()
ඕක මහ කපටි තමන්ගැන විතරක් හිතන අවස්ථාවාදී න්‍යායක්
ඉල්ලුම් වක්‍රය සැපයුම් වක්‍රය කැපෙන තැන කපටි කෛරාටික වෙළඳපොළ සමතුලිතය බිහි වේ..
ලමයින්ට උගන්නන්නෙ මිනිස්සුන්ගෙ අවස්ථාවදීකම් සාධාරනීකරණය කරල

ඉල්ලුම් සැපයුම් න්‍යාය මතක් වුනා සිංහලු![]()

උඹෙ කතාව හරි. වෙළෙන්ද විතරක් නෙමේ. බඩු ගන්න එකාත් හොඳ වෙන්ඩ ඕන..![]()


ඉල්ලුම් සැපයුම් න්‍යාය මතක් වුනා සිංහලු![]()


Podi Silva - පොඩි සිල්වා;22618456 said:Good Old Days නේද සිංහලු![]()

දැං ඔය කියනවනෙ එලෝළු එහෙම අඩු වුණාම එලෝළු ගණන් යනව කියල..
ඇත්තටම එහෙම ඉබේ ගණන් යන්නෙ නෑනෙ. අවස්ථාවදී විදියට මිනිස්සුම තමා ගාණ වැඩි කරල විකුණන්නෙ.. මොකද කීයක් හරි දීල ගන්ඩ මිනිස්සු පොරකනවනෙ..
හරිනං වෙන්ඩෝන බඩු හිඟ වුණත් ඒ ගාණටම දෙන්ඩෝන.. කුප්ප වැඩ කරන්ඩ හොඳ නෑ..
හැබැයි ඉතිං අනිත් අය කුප්ප වැඩ කරනවනං, මට විතරක් මෝඩ විදියට ඉන්ඩත් බෑ..![]()
මගේ ගෙවල් ලග බල්ලෙක් ඉන්නවා ඌ ගෑනු සතෙක්. දැන් සතියක දෙකක ඉදලා වගේ උගේ බඩ යට ලොකු තුවාලක් rash එකක් වගේ මම හිතන්නේ. ඌ ඇවිදින්නෙත් අමාරුවෙන්. කොහොම හරි මම ඌව අපේ ගෙදරට ගෙනල්ලා දාලා ගෙවල් ලග vet කෙනෙකුත් ගෙදරට ගෙනල්ලා injections ගහලා දැන් සතියක් විතර ඌට බෙහෙත් දෙනවා. ඒත් හොදක් නම් පේන්නේ නෑ. තුවාලේ සුද්ද කරන්න අමාරුයි. තුවාලෙන් සෑහෙන ගදකුත් එනවා.
ඒ එන vet නුත් injections ගහලා යන එක දවසකට 2000ක් වගේ ගන්නවා. ඒත් ඒ doctor කියන්නේ bestcare වගේ එකකට දාලා නවත්තලා බෙහෙත් කරා නම් හොදයි කියලා.
මම කොහොම හරි mbark එකේ අයව contact කරගෙන ඌව යවන්න හැදුවා ප්‍රතිකාර කරන්න ඒත් mbark එකේ උන් බෑ කියනවා. මටත් මේ සතා වෙනුවෙන් ලොකු මුදලක් නෑ වියදම් කරන්න. ඒත් මේ සතාව නවත්තගෙන බෙහෙත් කරගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? Mbark එක හරියට contact කරගන්න දන්න කවුරු හරි ඉන්නවද මේකේ. මටත් පුලුවන් ගානක් වියදම් කරන්න මම ලෑස්තියි මේ සතා වෙනුවෙන්.
මටත් මේ සතාව දිගටම තියගාන්න අමාරුයි අපේ ගෙදරත් තව එකෙක් ඉන්න නිසා. ඒත් එහෙමයි කියලා මේ අසරන සතාව පාරට දාන්නත් බෑ තුවාලේ හොද කරගන්නේ නැතුව.
පුලුවන් උන් උදව් වෙයල්ලා ලොකු පිනක්. මම රෑ වෙලා මේ සතාගේ පින්තූර දාන්නම්.
දන්න කෙනෙක්ට මේ message එක යන්න bump හරි කරන්න මචන්ලා....
thuwale gananam apita wada ubata therenawane..me post eka wenawa dapan..ube serious kiyana katawak neda methuwale gananam apita wada ubata therenawane..


උඹ කොමස්ද කලේ...
එහෙනං කියපං අවශ්‍යතා හා වුවමනා අතර වෙනස![]()


උඹ කොමස්ද කලේ...
එහෙනං කියපං අවශ්‍යතා හා වුවමනා අතර වෙනස![]()
Podi Silva - පොඩි සිල්වා;22618801 said:දෙකම එකයිනේ හුස්තෝ![]()


Podi Silva - පොඩි සිල්වා;22619032 said:


අවශ්‍යතා - ජිංක ජිකා
වුවමනා - මී වදයක්
![]()
තෝ මොනාද යකෝ ඉගෙන ගත්තෙ
පංතියට එන කෙල්ලන්ගෙ සෙරෙප්පු දිහා බල බල හිටිය නේ..![]()

මටත් මතක නෑමටත් දැං හරියට මතක නෑ බං..
අවශ්‍යතා සීමිතයි. උවමනා අසීමිතයි
බඩගින්නට ආහාර අවශ්‍යතාවය. ඒක සපුර ගන්ඩ විවිධ ක්‍රම තියෙනව. බත් පාං වගේ දේවල් වුවමනාවන්
Podi Silva - පොඩි සිල්වා;22619032 said:


