යකෝ උඹ හිතන් ඉන්නෙ ප්රශ්න තියෙන්නෙ උඹට විතරයි කියලද? හැම එකාටම මොකක්හරි ප්රශ්නයක් තියෙනවා. මට තියෙන ප්රශ්න වල හැටියට මේ වෙද්දි සිය පාරක් විතර මරිලා ඉන්න ඕනේ. මම පොඩි කාලෙ ඉදලම අපේ ගෙදර පැත්තෙන් ප්රශ්න කෝටියක් විතර තිබුනා. ගෙදර තිබ්බ ප්රශ්න මම මෙතන කියන්න කමති නෑ. මචන් ඒ ප්රශ්න හින්දා ජීවිත කාලෙම පසුතැවෙන දෙවල් ගොඩක් උනා. ප්රශ්න වලින් ගොඩ එන්න මම කොහොමහරි ජොබ් එකක් හොයගත්තා. ඒ ජොබ් එකෙනුත් අයින් වෙන තැනට වඩේ සෙට් උනා ජොබ් එක කරපු තැන ප්රශ්න වගයක් නිසා. මම ජොබ් එකට ගිහින් එකතු කරපු සල්ලි ලක්ෂ 3යි 70 කට එකෙක් වංචාවක් කරා. ඒ ස්ල්ලී ආයේ ගන්න මේ ටිකේම පට්ට කට්ටක් කනවා. ඒ සල්ලි ටික හම්බුනේ නැත්තන් මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නේ. ගෙදර ප්රශ්න හින්ද මම අවුරුදු 6 ක් තිස්සෙ යලුවෙලා ඉන්න මගේ ගර්ල්ෆ්රෙන්ඩ්ගෙ ගෙදරින් මට කැමති නෑ. අනික මට රස්සවකුත් නෑනේ. ඔය මට තියෙන ප්රශ්න වලින් බොහොම පොඩ්ඩක්. අනිත්ව මෙතන දාන්න බැහැ. මචන් මටත් ජීවිතේ එපා වෙච්ච වෙලාවල් තියෙනවා එත් මචන් ඉවසපන්. කාලයත් එකක ඔය හැම ප්රශ්නෙකටම උඹට උත්තර හම්බවෙයි.
aniwaa api hamotama prashna. eth marena eka neme solution eka.






