මරිසි වැඩ..

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    post_old.gif

    කෙතේ අලියා
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif

    :shocked::shocked::shocked: හෆොයි මේන් බොලේ තව අලියෙක් :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    කෙතේ අලියා;10388592 said:

    ඉතින් බන් 7 වසරෙ ඉන් කාලෙ අතේ ගහන්නෙ නැතුව බඩු ගහන්න කියලද උඹලා කියනනෙ???

    :lol::lol::lol:
    උඹේ User ID එකත් උඹටම ගැලපෙනවා
    අනිත් පැත්ත හැරෙව්වහම:lol:
     
    • Like
    Reactions: Ali patiya
  • Jun 12, 2011
    76
    4
    8
    ඔබ ලඟින්ම
    ඔන්න මම ශූටි කාලෙ අම්බානකට මද කිපිලා ඉටියෙ...:P
    දවසක් මට පන්තියෙදි ගමකට ෆෝම් වෙලා...8වසරෙදි විතර..:rolleyes:
    මිස් ගෙදර වැඩ බලන්න පොත ඉස්සරහට අරන් එන්න කියනවා එක එකාට..
    දැන් මටත් යන්න වෙලා ලං වීගෙන එනවා..මම ලඟ හිටපු එකාට කිව්වා මාව කොනිත්තහන් මචො කියලා...ඌට හිනා ඒක අහලා...:D

    දැන් මම පොතත් අරන් නැගිට්ටා..හුටා මෙන්න කලිසමෙ ලාවට වගෙ ටෙන්ට් එකක් වැදිලා.:eek:
    ලාවට උනාට ඕන කෙනෙක්ට වැඩේ තේරෙනවා..දැන් කොල්ලො සෙට් එකට ගමකට හිනා..
    මොකෝ බන් පුම්බිලා...ඔන්න චප්පෙක්...ඔන්න එකා ජොලියෙ..කියලා කොල්ලො ජෝක්ශ් කෑලි දානවා..:lol:
    කෙල්ලො ටික ඩිම් වෙලා වගේ බලං ඉන්නවා උන්ට මීටර් නෑ මෙලො දෙයක්..පොඩියිනෙ තාම..ලැජ්ජ බීල්ලට තියල මම ගියා මික්ශ් ගාවට..:baffled:

    කෝම හරි මිශ් ගාවට යනකොට නයා දොයි..වැඩි අවුලක් නෑ..:yes:
    මිසුත් හරි හොදයි..සයන්ස් මිස් කෙනෙක්...හරිම කරුනාවන්ත්යි..:love:
    ආදරේ හිතෙනවා දැක්කාම දෙවඟන වාගෙ ලක්ශනයි..:love::love:
    කැ* ශීන් එක කියන්නෙ ගෙදර වැඩත් ඔක්කොම වැරදියි..ඔක්කොම ගනන් ටිකත් මිශ් කියාදීලා තමයි මාව එව්වෙ..:)
    දැන් උඹලා හිතන්නෙපා මම ගනන් අහගන්න අතරේ මිශ්ගෙ එයාර්පෝට් එක බැලුවා කියලා... ;)

    දැන් කියපල්ලා මේකත් මරිශි කතාවක්ද...සිඟිති ආතල් නේ...:eek:
    චාටර් නේ කියලා...:oo:
    පු* දීගෙන කතාවක් ලිව්වාම ඔව්වා තමා අහන්න වෙන්නෙ...:sorry:
     
    • Haha
    Reactions: gevin.456
    කෙතේ අලියා;10391552 said:
    ඔන්න මම ශූටි කාලෙ අම්බානකට මද කිපිලා ඉටියෙ...:P
    දවසක් මට පන්තියෙදි ගමකට ෆෝම් වෙලා...8වසරෙදි විතර..:rolleyes:
    මිස් ගෙදර වැඩ බලන්න පොත ඉස්සරහට අරන් එන්න කියනවා එක එකාට..
    දැන් මටත් යන්න වෙලා ලං වීගෙන එනවා..මම ලඟ හිටපු එකාට කිව්වා මාව කොනිත්තහන් මචො කියලා...ඌට හිනා ඒක අහලා...:D

    දැන් මම පොතත් අරන් නැගිට්ටා..හුටා මෙන්න කලිසමෙ ලාවට වගෙ ටෙන්ට් එකක් වැදිලා.:eek:
    ලාවට උනාට ඕන කෙනෙක්ට වැඩේ තේරෙනවා..දැන් කොල්ලො සෙට් එකට ගමකට හිනා..
    මොකෝ බන් පුම්බිලා...ඔන්න චප්පෙක්...ඔන්න එකා ජොලියෙ..කියලා කොල්ලො ජෝක්ශ් කෑලි දානවා..:lol:
    කෙල්ලො ටික ඩිම් වෙලා වගේ බලං ඉන්නවා උන්ට මීටර් නෑ මෙලො දෙයක්..පොඩියිනෙ තාම..ලැජ්ජ බීල්ලට තියල මම ගියා මික්ශ් ගාවට..:baffled:

    කෝම හරි මිශ් ගාවට යනකොට නයා දොයි..වැඩි අවුලක් නෑ..:yes:
    මිසුත් හරි හොදයි..සයන්ස් මිස් කෙනෙක්...හරිම කරුනාවන්ත්යි..:love:
    ආදරේ හිතෙනවා දැක්කාම දෙවඟන වාගෙ ලක්ශනයි..:love::love:
    කැ* ශීන් එක කියන්නෙ ගෙදර වැඩත් ඔක්කොම වැරදියි..ඔක්කොම ගනන් ටිකත් මිශ් කියාදීලා තමයි මාව එව්වෙ..:)
    දැන් උඹලා හිතන්නෙපා මම ගනන් අහගන්න අතරේ මිශ්ගෙ එයාර්පෝට් එක බැලුවා කියලා... ;)

    දැන් කියපල්ලා මේකත් මරිශි කතාවක්ද...සිඟිති ආතල් නේ...:eek:
    චාටර් නේ කියලා...:oo:
    පු* දීගෙන කතාවක් ලිව්වාම ඔව්වා තමා අහන්න වෙන්නෙ...
    :sorry:

    :lol::lol::lol:
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    මේ සීන් එක උනේ අපි කොල්ලො සෙට් එක උනවටුනෙ ට්‍රිප් එකක් යනකොට. වෑන් එකේ යන ගමන් අපි පාරෙ යන කෙල්ලොන්ට විහිලු කර කර ගියේ.. මොරටුව හරියෙදි ඔන්න කෙල්ලො දෙන්නෙක් පාර අයිනෙන් එනව. අපිත් ඉතින් කට හදාගෙන හිටියෙ කින්ඩියක් දාන්න. ඩ්‍රයිවරයට කිව්ව කෙල්ලො දෙන්න ගාව පොඩ්ඩක් ස්ලොව් කරන්න කියල. කෙල්ලො දෙන්න ලගට ආව ගමන් අපේ එකෙක් කිව්ව. "ශා.........නන්ගිගෙ පස්සනම් මාර ලස්සනයි.." කියල. එතකොටම මෙකි අහපි "ඇයි මගෙ බෙට්ට කන්නද?" කියල.. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ......:lol::lol:
     
    • Like
    Reactions: DemonAkalanka

    :lol::lol:
     
    :lol::lol::lol::lol:
     
  • Jun 12, 2011
    76
    4
    8
    ඔබ ලඟින්ම
    මේකනම් මරිශි වැඩක් මත් නෙවෙයි ඔන්න...ඒක කියන්ට එපයි ඔක්කොටොම කලියෙන්...:confused:මේ එකෙන්ම කිව්වොත් සිඟිති ආතල් එකක්..:eek:

    දවශක් අපි ඉක්කෝලෙ සයන්ස් පිරියඩ් එකේ අර ගෑශ් ගහලා බැලුම් උඩ අරින හැටි ඉගෙන ගන්නවා..:)
    කෙතේ අලියා මද කිපුනේ චූටි කාලෙමනේ..
    (ඉපදුන දවසෙත් හොස්පිටල් එකේ නර්ශ් අක්කා කෙනෙක්වත් ලයින් කලාලු):P

    සයන්ස් ඉගැන්නුවෙ අර කලින් කියපු හුරුබුහුටි මිශ් ම තමා..ඉහි ඉහි..:love:
    ඔන්න දැන් කොල්ලො කෙල්ලො ම්ශ්ව වට කරගෙන බැලුම් උඩ අරින්න හදන්නෙ..
    ඔන්න එතකොටම වහින්න වගේ එනවා..:rolleyes:
    මිශ් කියනවා අපි වෙන දවශක අරිමු ළමායි කියලා..
    (මිශ්ට "අරිමු" කියන වර්ඩ්ස් එක මීටර් නෑ වැඩිය:nerd:)
    කොල්ලො ශෙට් එක කෑ ගහනවා අනේ ම්ශ් දැන් අරිමු..වැස්සට අරින්න පුලුවනි කියලා..
    අදම අරිමුකො...උන් කෑ ගහන්නෙ කුපාඩි අදහශින් කින්ඩියට...:lol:

    මිසුත් ඉතින් කොල්ලො පව් නිසා "හා හා අරිමුකො ඉක්මනට එහෙනම් කියලා වැඩේ පටාන් ගත්තා ආයෙත්";)

    ම්ශ් කුප්පියක් වගේ මගුලකට එක එක ජාති දාලා ගෑශ් හැදෙනකොට කුප්පියෙ පොට් එකට බැලුම ගහන්න කීවා..අපිත් ගැහුවා..:baffled:
    අම්මට හුඩු කියලා බැලුම පිම්බෙනවා දැන්.අපේ උන්ට මර ආතල්..:shocked:
    (හැබැයි මිශ්ගෙ බැලුම් තරම් නං මට ලස්සන නෑ)
    උන් රබර් බැලුම දිහා බලං ඉන්නවා,මම මිශ්ගෙ බැලුම් දිහා බලන් ඉන්නවා..:love::P

    කෝම හරි බැලුම උඩ ඇරලා නොපෙනී යනකම්ම කශ්ටිය බලන් ඉන්දලා පන්තියට ආවා:D

    අපේ උන් මිශ්ට ආදරේට දාලා තිබ්බ නම තමයි නාරිලතා!!:love::love:
    මිශ් මේක දැක්කොත් කොල්ලා කවුද කියලා මීටර් වෙනවා ශුවර්:baffled:

    ලියලා ඉවර උනාම නිකන් කතාවක් නෑ වගේ ....අනේ මන්දා ලියපු එකේ ඔන්න ඔහෙ දානවා:confused::eek:
     
  • Jun 12, 2011
    76
    4
    8
    ඔබ ලඟින්ම
    mamath apita english karapu miss ta love kara

    අපේ ඉන්ග්ල්සිහ් මිස් නම් හෙන සැරයි...
    ඒත් අපේ මල්ලිගෙ පන්තියෙ මිස්ව දැක්කාම නම් කොර වෙනවා..:love:
    දෙයියනේ ඒ මූන දිහා කොච්චර හොරෙන් බලන් ඉන්න ඇතිද..ම්හ්හ්
    :love::love:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කෙතේ අලියා;10397903 said:
    අපේ ඉන්ග්ල්සිහ් මිස් නම් හෙන සැරයි...
    ඒත් අපේ මල්ලිගෙ පන්තියෙ මිස්ව දැක්කාම නම් කොර වෙනවා..:love:
    දෙයියනේ ඒ මූන දිහා කොච්චර හොරෙන් බලන් ඉන්න ඇතිද..ම්හ්හ්
    :love::love:
    :lol::lol::lol::lol::lol::lol: