1. one_genuine

    මධ්‍යම ප්‍රතිපදාව

    "PURPOSE of our lies" කියලා background එකේ තියෙන්නෙ ඉතිං ඔයාලා එක දැකලා නෑ වගේ..:P:P:P
  2. one_genuine

    SL OLD HIT SONGS Add Here

    thanx sandun...
  3. one_genuine

    SL OLD HIT SONGS Add Here

    මමත් මේක ගත්තා ස්තූතියි යාළුවා..:D මට දෙන්න පුළුවන්ද ඈත් වනපෙතෙන් දුර සීතකඳු මතින් ඉරබටු තරුවේ...- අසංක ප්‍රියමන්ත ගීතය...:)
  4. one_genuine

    හ්ම්ම්... මමත් හැම එකක්ම වගේ බලනවා, වෙලාවකට හිතාගන්න බෑ.. මොනාකරන්නද කියලා..:( fake id එකක්...

    හ්ම්ම්... මමත් හැම එකක්ම වගේ බලනවා, වෙලාවකට හිතාගන්න බෑ.. මොනාකරන්නද කියලා..:( fake id එකක් හදාගෙන ඇවිත් තොවිලයක් නටලා බෑන් වෙන එක මහ දෙයක් නෙවෙයි... ඒත් "මට මම අවංක වියයුතුයි" කියන පදනමේ ඉදන් තමා මම නම් වැඩ කරන්නේ...:yes: අපි විමසිල්ලෙන් ඉඳිමු...:yes:
  5. one_genuine

    ජාති භෙදය

    Bro...Elcid ඔයා කියන කතාවට මමත් එකඟ වෙනවා..:yes: ඒත් ඉතින් සමහර දේවල් දිහා බලන් ඉවසාගෙන ඉන්නතත් බෑ..:( සමහර වෙලාවල් වල අපි අසරණ වෙලා බලන් ඉන්න ඕනේ.. නැත්තං logout වෙලා යනවා දැන් වගේ...:)
  6. one_genuine

    Download Islamic E-Books

    හෙ හෙ... දැක්කනෙ... :eek::eek: ඔයවගෙ දෙවල් ගැන අපි කතාකරන්න ගියහම ඒයාලට හරියට රිදෙනවා... පස්සෙ කැගහනවා බෞද්ධයො අන්තවාදී, බෞද්ධ ජිහාඩ් කියකියා...:angry: පිටි‍යෙ අප්පු කරන වැඩේ හරියටම හරි.. :yes: මේයාලා මේ කරන වැඩවල හැටියට අපි හරිම පරක්කුයි.. බෞද්ද දර්ශනයේ සත්‍යතාවය ගැන අපි ලෝකයාගෙ ඇස් ඇරීම...
  7. one_genuine

    Awesome Guitars.......

    මාර භාණ්ඩ සෙට් එකක්නේ....+ මම නම් කැමති මෙකට...
  8. one_genuine

    WATER MAN...unbeliveble....Video

    mokekda ban muu... :rolleyes: thanx machan post kalaata..:)+
  9. one_genuine

    සිංහල බෞද්ධ සංව්ධානය

    hey bro... you have done great job...:yes:, do not worry..... keep it up...
  10. one_genuine

    සිංහල බෞද්ධ සංව්ධානය

    :yes: ඔව්, හරියටම හරි අපි පිස්සු බල්ලොන්ට උත්තර දෙන්න ගියොත් එක නවතින්නෙ වැරදි තැනකින්.... ඒක නිසා පිස්සු "බල්ලො" කරන දේවල් ගනන් නොගෙන අපි අපේ වැඩේ කරගෙන යමු...
  11. one_genuine

    2012

    එහෙම කියනකං තමා බලන් ඉන්නෙ, 2012.12 22 දා මෑන් අල්ලා ගන්න..:P
  12. one_genuine

    2012

    කෝ Mr. copy paste....?:P මේකට උත්තරයක් දෙන්න බැරිද....? 2012.12.21 judgment day එකද...?:eek::eek:
  13. one_genuine

    ආදි මානවයෝ

    මම දැනුයි මෙක දැක්කෙ...:) හරිම වටින ත්‍රෙඩ් එකක්.. අනික් අයත් බලන්න යට ගියොත් දෙන්නම් :බම්ප්: එකක්..;) සමහරක් නම් තාම ඉතින් දැන් මේ අපි ඉන්නවා වගෙ 'මිනිස්සු' කෙලින්ම මැව්ව කියලා තමයි විශ්වාස කරන්නේ.....:nerd:
  14. one_genuine

    කම්පියුටරේ හැදුන හැටි

    හරිම වටින ත්‍රෙඩ් එකක්...:) බොහොම ස්තූතියි... දෙවැනි කොටසත් පෝස්ට් කරනකං බලං ඉන්නවා..;)+
  15. one_genuine

    Singapore Airshow 2010...! WoW!!

    GREAT POST......! thanx 4 share.... ++ ;)
  16. one_genuine

    කූඩැල්ලා

    හෙ හේ.. එළුස්.. තුත්තිරි හරිම අහිංසක විදිහට තමන්ගේ බෝවිම කරන්නේ, ඒත් කූඩැල්ලා එහෙම නෙවෙයි...:sorry:, දරුණු විදිහට අනුන්ගේ ලේ බීලා තමාව වියාප්ත කරගන්නෙ, ඒක නිසා කූඩැල්ලා හා තුත්තිරි කොහොමත් සමාන කරලා හිතන්න අමාරුයි....:eek:
  17. one_genuine

    මැරෙන්න කැමති කොහොමද?

    හෙ හේ.... මළකුණක් කතාකරයි...:shocked: 'ජීවිතං අනියතං - මරණං නියතං ජීවිතය අනියතයි – මරණය නියතයි':yes:

    No contents